හෙණරාජ තෛලය

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ වීඩියෝ එක බලන්න ලැබුනේ අහම්බෙන්. මේ දේවල් ගැන උනන්දුවක් දක්වන එළකිරි මිතුරන්ට බලන්න කියල එළකිරියේ පෝස්ට් කරන්න හිතුවේ.



     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මාත් ඕක අහල තියෙනව ... ඉතින් බන් ඕක ඇත්තනම් යුද්දෙ කරපු රණ විරුවන්ට ඕක දෙන්න තිබ්බෙ නැද්ද

    14:28 ඉදලා බලන්න.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රිප්ලයි එකක් දාල සබ්ස්ක්රයිබ් කොරගත්ත :P එෆ් යු පී රීසෙට් උනාම බලන්නොනේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1920 whithra athi una sinhala muslim kolahala velavedi, Eka Hamuduru namak vedi novadina method ekak Sinhala ayata karala thibuna nisa, Sinhala ayata vedi thibbata vedi vadinne nathiva giyalu. Pasuwa Suddho Hamuduruwanva arrest karala courts walata produce karala.
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ape mama kenek issara gold sureka dagena hitiya, ahala balannam kohenda gaththe kiyala, dan 15 yrs ithara wenawa, e kale 25k wage thama mathaka
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    ඔක වැඩ නෑ. දාගෙන යන්න එපා බඩු බනිස්. 1980 ගනන් වල ඕක චෙක් කරල තෛල කුප්පිය කුඩුලු SLR එකෙන් තිබ්බාම.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    හාමුදුරුවන්ගෙ talks ටික අහල බලපන්කො

    internet slow :rolleyes: :rolleyes:

    BTW ඕක ටෙස්ට් කරන වෙලාවෙ එතන හිටපු හාමුදුරුවෝ දුවල ගිහින් කුටියෙ දොර වහන් හිටියලු ආය ආවෙ නැතිලු එලියට පැය ගානකට. ඔය අවුරුදු 25-30කට කලින් සිද්ද වෙච්චි කතාවක්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    internet slow :rolleyes: :rolleyes:

    BTW ඕක ටෙස්ට් කරන වෙලාවෙ එතන හිටපු හාමුදුරුවෝ දුවල ගිහින් කුටියෙ දොර වහන් හිටියලු ආය ආවෙ නැතිලු එලියට පැය ගානකට. ඔය අවුරුදු 25-30කට කලින් සිද්ද වෙච්චි කතාවක්.

    මේ හාමුදුරුවන්ට අනුව යුද්දෙ පටන් අරන් තියෙන්නෙ උන් වහන්සෙ අපේ රජතුමාට හෙනරාජ තයිලයක් පළඳපු දචසට පහුවදා ... එහෙනම් මම කියන්නෙ ඒ credit එක මේ හාමුදුරුවන්ට එන්න ඕන කියල :D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ හාමුදුරුවන්ට අනුව යුද්දෙ පටන් අරන් තියෙන්නෙ උන් වහන්සෙ අපේ රජතුමාට හෙනරාජ තයිලයක් පළඳපු දචසට පහුවදා ... එහෙනම් මම කියන්නෙ ඒ credit එක මේ හාමුදුරුවන්ට එන්න ඕන කියල :D

    ane manda matanam mewa terenne na athtatama .oya hamuduruow koheda machan