මේ වීඩියෝ එක බලන්න ලැබුනේ අහම්බෙන්. මේ දේවල් ගැන උනන්දුවක් දක්වන එළකිරි මිතුරන්ට බලන්න කියල එළකිරියේ පෝස්ට් කරන්න හිතුවේ.
මාත් ඕක අහල තියෙනව ... ඉතින් බන් ඕක ඇත්තනම් යුද්දෙ කරපු රණ විරුවන්ට ඕක දෙන්න තිබ්බෙ නැද්ද
ඔක වැඩ නෑ. දාගෙන යන්න එපා බඩු බනිස්. 1980 ගනන් වල ඕක චෙක් කරල තෛල කුප්පිය කුඩුලු SLR එකෙන් තිබ්බාම.
You must spread some Reputation around before giving it to polwattacom again.

හාමුදුරුවන්ගෙ talks ටික අහල බලපන්කො

internet slow![]()
BTW ඕක ටෙස්ට් කරන වෙලාවෙ එතන හිටපු හාමුදුරුවෝ දුවල ගිහින් කුටියෙ දොර වහන් හිටියලු ආය ආවෙ නැතිලු එලියට පැය ගානකට. ඔය අවුරුදු 25-30කට කලින් සිද්ද වෙච්චි කතාවක්.

මේ හාමුදුරුවන්ට අනුව යුද්දෙ පටන් අරන් තියෙන්නෙ උන් වහන්සෙ අපේ රජතුමාට හෙනරාජ තයිලයක් පළඳපු දචසට පහුවදා ... එහෙනම් මම කියන්නෙ ඒ credit එක මේ හාමුදුරුවන්ට එන්න ඕන කියල![]()