හෙනම ගහපිය කාලකන්නින්ට...

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    malingata lakunu 45k gahuwa.....kulayata catch akak mis una... douglas luvis rate aka dakala hadissi una....onna oken match aka kela une.....
    malingaya nogaththanam dinanna thibba...kulaya catch aka alluwanam ath dinanna thibba...monawa nathath kulaya uge wade kala.....uta mokuth kiyanna ba....malingayawa team aken dotta danna o ne tika dawasakata hary......hedila enda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    tumblr_m5zv21VF6H1r12333.jpg

    BITCH PLEASE
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    yako kulaya final 2kedima catch 2k mis kala 50-50 and 20-20 onna o ya ctach walin thamai final lost une....uuu mis karapu batsman la thamai keliye
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපේ උන් හැමදාම final ආවම pressure වෙනව බන් . මැච් එක තියෙන්නෙ ලංකාවෙ නිසා pressure එක වැඩි. අනික අවුල උනේ දිල්ෂාන් ආපු ගමන් අවුට් උනා. එතකොට සංගටයි මහේලටයි තවත් pressure. උන්ට ලකුණු ගන්නත් එපැයි . අවුට් නොවී ඉන්නත් එපැයි. ඒක නිසා ඔක්කොටම හෙන අවුල. ඔහොම pressure එකේ ඉන්නකොට අර ගල් මුසල කාලකන්නියා පාත් උනාම ඔක්කොම ඉවරයි

    576498_4480258371862_446490494_n.jpg

    • Like
    Reactions: mic

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ උන් හැමදාම final ආවම pressure වෙනව බන් . මැච් එක තියෙන්නෙ ලංකාවෙ නිසා pressure එක වැඩි. අනික අවුල උනේ දිල්ෂාන් ආපු ගමන් අවුට් උනා. එතකොට සංගටයි මහේලටයි තවත් pressure. උන්ට ලකුණු ගන්නත් එපැයි . අවුට් නොවී ඉන්නත් එපැයි. ඒක නිසා ඔක්කොටම හෙන අවුල. ඔහොම pressure එකේ ඉන්නකොට අර ගල් මුසල කාලකන්නියා පාත් උනාම ඔක්කොම ඉවරයි

    576498_4480258371862_446490494_n.jpg

    ne ban ubala wage evun match eka balapu nisa kele wune
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    adenawa bun:(:(:(:(...... ko malingage IPL yorkers?????:eek::eek: ko dilshange activeness?????:sorry::sorry: mata awanakawama dilshan ganai malingawai sakai...... a madiwata ara moosala ADAMBARAKARA APPACHCHI:growl::growl: match ekak balanna awoth apiwa paraddawanawa.....:no::no::no::no:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    ඇයි,,ටීම් එකේ එකොලහම එලියට දාලා මහින්දයද සෙල්ලම් කරේ..?නිකන් මෝඩයො වගේ හැසිරෙන්න එපා බන්
    :no::no::no:
    නෑ බන් මහින්දයා නෙමේ සෙල්ලම් කරේ. ඔකගේ කරුමේ තමා. බලපන් 2007 ඉදලා
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    අපේ උන් හැමදාම final ආවම pressure වෙනව බන් . මැච් එක තියෙන්නෙ ලංකාවෙ නිසා pressure එක වැඩි. අනික අවුල උනේ දිල්ෂාන් ආපු ගමන් අවුට් උනා. එතකොට සංගටයි මහේලටයි තවත් pressure. උන්ට ලකුණු ගන්නත් එපැයි . අවුට් නොවී ඉන්නත් එපැයි. ඒක නිසා ඔක්කොටම හෙන අවුල. ඔහොම pressure එකේ ඉන්නකොට අර ගල් මුසල කාලකන්නියා පාත් උනාම ඔක්කොම ඉවරයි

    576498_4480258371862_446490494_n.jpg

    :):):):):):)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    පොඩ්ඩා;13586899 said:
    නෑ බන් මහින්දයා නෙමේ සෙල්ලම් කරේ. ඔකගේ කරුමේ තමා. බලපන් 2007 ඉදලා

    ethakota 2007 ta issella?:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දන් මැච් රෙස්ලින් වගේ තමයි. හරියට අපෙ ආන්ඩුවත් එ වගේ නේ. ඔකට දුක් වෙලා වැඩක් නෑ.