හෙනම ගහපිය කාලකන්නින්ට...

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    "අපි 4 වතාවක්ම පිට පිට අනුශූරයෝ කියන්නෙ අපි ඇත්තටම හැකියාවෙන් අනුශූරයෝ. :) ෆයිනල් වල වගකීමෙන් සෙල්ලම් කළානං මෙලහට ශූරයෝ .
    අනිත් ටීම් එක පාරට උඩට එනවා, ආයෙ බැහැල යනවා. එත් අපි එහෙම නෙමේ. (දුකට කිව්ව උනත් ඇත්ත ඕකයි.:( ) "

    machan poddak kalpana karala balapan aus, india , sa , pak ,englnd,NZ, akka kawadawath mona widihatawath lankawa compare karanna puluwanda ? ath machan me punchi rate nama loke purama aragena giye crckt nisa :yes: api me sereth runerup ithin api a genawath hithala sathutu wenna ona neda ?.... poddak me genath hithala balapan....



    525801_393135897424842_489658453_n.jpg

     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඕවා ඔහොම තමයි බං
    කව්රු හරි දිනන්නත් ඕනිනේ
    ලංකා ටීම් එකත් කවද හරි දිනයි
    නැට්ට පිටින් අලි මැරෙන්නේ බං