හෙන වලියක් ගියා බං

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    ලස්සන කෙල්ලෙක් දැකලා ටෝක් කළා.
    ඒකී නම්බර් එකත් දුන්නා.

    දවස් ගානක් කතා කරලා දෙසැරයක් වගේ " පොඩ්ඩක් නිදහසේ කතා කරන්නත් " ගියා.

    ඒකිට කොල්ලෙක් ඉඳලා.
    ඒකී කිව්වෙත් නෑ.
    දැන් ඌ මගේ නම්බර් එක හවුගෙන මාව කොක්‍යන් ඇයිල්ලා හන සීන්.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ලස්සන කෙල්ලගෙ photo එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි
     
    ඔබතුමාගේ කලින් ත්‍රෙඩ් සලකා බලන කල්හි මා හට පෙනී යන්නේ ඔබට දිට්ටධම්ම වේදනීය කර්මය පලිසන් දෙන බවයි. වහාම ආරක්ෂන ක්‍රමෝපායන් අනුගමනය කරන්න. සියළු දෙවි රැකවරණයි..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    ලස්සන කෙල්ලෙක් දැකලා ටෝක් කළා.
    ඒකී නම්බර් එකත් දුන්නා.

    දවස් ගානක් කතා කරලා දෙසැරයක් වගේ " පොඩ්ඩක් නිදහසේ කතා කරන්නත් " ගියා.

    ඒකිට කොල්ලෙක් ඉඳලා.
    ඒකී කිව්වෙත් නෑ.
    දැන් ඌ මගේ නම්බර් එක හවුගෙන මාව කොක්‍යන් ඇයිල්ලා හන සීන්.
    Umbe neda phone hora kiyala fb page ekak thibbe?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,095
    46,681
    113
    උස්සලා පොලේ ගහයි පරිස්සමෙන්..අර ඵකෙක් ළගදී මැරුණේ අවුරුද්දක් දුක් විඳලා..හම්බෝ උගේ චුරු පැනලා හොස්පිටල් ගෙනියනකොටත්..☹️..
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    Emoji Thank You GIF by GIPHY Studios 2023
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,502
    113
    Colombo
    ලස්සන කෙල්ලෙක් දැකලා ටෝක් කළා.
    ඒකී නම්බර් එකත් දුන්නා.

    දවස් ගානක් කතා කරලා දෙසැරයක් වගේ " පොඩ්ඩක් නිදහසේ කතා කරන්නත් " ගියා.

    ඒකිට කොල්ලෙක් ඉඳලා.
    ඒකී කිව්වෙත් නෑ.
    දැන් ඌ මගේ නම්බර් එක හවුගෙන මාව කොක්‍යන් ඇයිල්ලා හන සීන්.

    :oo:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ලස්සන කෙල්ලෙක් දැකලා ටෝක් කළා.
    ඒකී නම්බර් එකත් දුන්නා.

    දවස් ගානක් කතා කරලා දෙසැරයක් වගේ " පොඩ්ඩක් නිදහසේ කතා කරන්නත් " ගියා.

    ඒකිට කොල්ලෙක් ඉඳලා.
    ඒකී කිව්වෙත් නෑ.
    දැන් ඌ මගේ නම්බර් එක හොයාගෙන මාව හොයන් ඇවිත් හෙන සීන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,706
    113
    හවුගෙන මාව කොක්‍යන් ඇයිල්ලා හන සීන්.