හෙම්බ හැදෙන්න වගේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    සමාන රෝග ලකෂණ තිබූ පමණින් හෙම්බායයි නොරැවටෙන්න. සුදුසුකම්ලත් දක්ෂ වෛද්‍යවරෙක් හමුවන්න.

    Sudusukam nam hari machan, Oya "dhaksha" dokek kohomdada hoyaganne?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,467
    6,641
    113
    Sudusukam nam hari machan, Oya "dhaksha" dokek kohomdada hoyaganne?
    සබ්ජෙක්ට් එක දන්න අයගෙන් අහලා තමයි දැනගන්න වෙන්නෙ. ස්වසන රෝග හෝ උගුර කන නාසය අයත් ඕකට හොඳයි
     
    • Like
    Reactions: dmsupun

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සබ්ජෙක්ට් එක දන්න අයගෙන් අහලා තමයි දැනගන්න වෙන්නෙ. ස්වසන රෝග හෝ උගුර කන නාසය අයත් ඕකට හොඳයි
    ඒ වුණාට ඔය දෙගොල්ලොම ඔය ලෙඩේ හො‍ඳ කරන්න දන්නෙ නෑ.