හෙම්බ හැදෙන්න වගේ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    Cetirizine
    Mehe thiyenne hadunam aduma 4 weeks allana ewa.
    uda eka thama denne

    ita passe mi pani saha iguru denawa

    මමත් හෙම්බිරිස්සාව හැදීගෙන එනකොටම බොන්නේ cetirizine or loratadine . බීලා පැයක් විතර rest කලාම හරියනවා.
    Cetirizine walata thawa welenawane kukulo.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පස් පංගුව බීලා මැරිච්ච එක්කෙනෙක් පෙන්නහං බලන්න.
    මාගෙ ගාව Census and Statistics ඔක්කොම තියෙන්න මම Department of Census and Statistics නෙමෙයි. පස් පංගුව ගැන කිව්වොත් පස් පංගුව ඕනම කෙනෙක්ට වෙලාවකට randomly අවුල් ගිහින් ලෙඩේ වැඩි වෙනවා කියන එක වෙන්න පුළුවන් කියන එක ඕන කෙනෙක් දන්න දෙයක්. ඔය risk එක නැහැ කියලා නම් කියන්නේ please තවත් ඕක ගැන කතා ඕනේ නැහැ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාගෙ ගාව Census and Statistics ඔක්කොම තියෙන්න මම Department of Census and Statistics නෙමෙයි. පස් පංගුව ගැන කිව්වොත් පස් පංගුව ඕනම කෙනෙක්ට වෙලාවකට randomly අවුල් ගිහින් ලෙඩේ වැඩි වෙනවා කියන එක වෙන්න පුළුවන් කියන එක ඕන කෙනෙක් දන්න දෙයක්.
    හරි, පස් පංගුව නිසා randomly අවුල් ගිහින් ලෙඩේ වැඩි වුණ එක case එකක් පෙන්නන්නකෝ.

    එකම එකක්.
    ඔය risk එක නැහැ කියලා නම් කියන්නේ please තවත් ඕක ගැන කතා ඕනේ නැහැ.
    Risk එකක් වුණ එකම එක case එකක් පෙන්නන්නකෝ බලන්න.

    එකම එකක්.

    පුළුවන්ද ?
     
    • Like
    Reactions: HAneo

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Cetirizine walata thawa welenawane kukulo.

    Cetrizine බොන්නේ හොටු වතුර වගේ ගලන්න පටන් අරම් මූන රිදෙන්න ගන්න වෙලාවල්වලට.
     
    • Like
    Reactions: HAneo

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හරි, පස් පංගුව නිසා randomly අවුල් ගිහින් ලෙඩේ වැඩි වුණ එක case එකක් පෙන්නන්නකෝ.

    එකම එකක්.

    Risk එකක් වුණ එකම එක case එකක් පෙන්නන්නකෝ බලන්න.

    එකම එකක්.

    පුළුවන්ද ?
    ආයෙත් කියන්න තියෙන්නේ මාගෙ ගාව Census and Statistics ඔක්කොම තියෙන්න මම Department of Census and Statistics නෙමෙයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආයෙත් කියන්න තියෙන්නේ මාගෙ ගාව Census and Statistics ඔක්කොම තියෙන්න මම Department of Census and Statistics නෙමෙයි.
    හොයල කියන්නකෝ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතිං උබ හොයලා කියහංකෝ. උඹ Department of Census and Statistics එක වගේනේ කතාව.
    උඹනෙ කිව්වෙ risk එකක් තියෙනවා කියලා බේතෙ, එතකොට උඹමයි ඒක ඔප්පු කරන්න ඕන.

    Proof Obligation
     
    • Like
    Reactions: HAneo

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඇයි උඹලා හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නෙ? හෙම්බිරිස්සාව හැදෙන එක නවත්තන එක මෝඩකමක්. ඕකෙන් වෙන්නෙ හොටුවලින් ඇගේ තියන විස පිටකරන එක...ඒකනෙ අවුරුද්දකට සැරයක් හෙම්බිරිස්සාව හැදෙන්නෙ. හොටු දියරවලින් ඇගේ එකතුවෙලා තියන විස අයින් වෙලා යනවා. ඕක දැනගත්ත දවසෙ ඉදන් මම හෙම්බිරිස්සාවට බෙහෙත් බොන්නෙ නෑ. ඉස්සර නොදන්න කාලෙ බිව්වා. ඕක නියම ස්වාභාවික cleaning mechanism එකක්. ඒක නවත්තන්න එපා.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63

    dan awuruddakata sarayak neme ..masen maseta hadenawa
    mala wadayak...uguru ridenna gattama epa wenawa

    cetrizine unath dan agata allanne na
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උඹනෙ කිව්වෙ risk එකක් තියෙනවා කියලා බේතෙ, එතකොට උඹමයි ඒක ඔප්පු කරන්න ඕන.

    Proof Obligation
    උබ ඕකෙ risk එකක් නැහැ කියන එක prove කරන obligation එකක් නැද්ද එතකොට?