x555L ඒ සීරිස් එකෙත් ලැප්ටොප් වර්ග ගොඩක් තියෙන්වා නේ
dell එකක් ලයින් කරගත්තොත් නරකද මචං
• http://mcentre.lk
කොහෙන් ගත්තත් කමක් නැ Agent කෙනෙක්ගෙන් ගන්න. නැත්නම් පස්සේ දුක් විදින්න වෙනවා.
එළකිරි එකේ urajdrlk එහෙමත් ලැප් විකුනනවා. උගෙනුත් අවුලක් නැ කියලා තමයි කියන්නේ.
Dell ලප්ටොප් එකක් ගන්න දැන් තේරෙන්නෑ අරගෙන අවුරුදු තුනනකින් විතරAsus එකද Dell එකද හොද?
තාත්තා කිව්වේ Sofftlogic එකෙන් ගමු කියලා..
Softlogic එකේ ඉතින් Dell ලැප් තමා තියෙන්නේ... Asus එකෙ Spec වැඩියි වගේ තමා පේන්නේ ඒත් ඉතින් කොයි එකද හොද?
අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.
අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.
0773-078-533

කෝරලේමහත්තයා;19002773 said:Dell ලප්ටොප් එකක් ගන්න දැන් තේරෙන්නෑ අරගෙන අවුරුදු තුනනකින් විතර

හ්ම් හ්ම්.. එහෙනම් ඉතින් Dell එකක්ම ගන්නවා.. Asus එපා තමා Dell inspiron 3543 i3 5th Gen එක හොදයිද?.. යුරාජ් අයියා ගාව කීයක් විතර වෙනවද?![]()

tattada kivve dell ekak ganna kiyala?![]()
ඇයි බන් මෙහෙම දාන්නේ. කෙලින්ම කියපන් UNITY PLAZA කියලා. ඇත්ත තමා. මම දන්න තරමින් ඔකේ ඉන්නේ බාගෙට බාගයක් හොරු. හොද බාගේ දන්නේ නෑ. warranty ක්සේ අවොත් ඕකේ උන් උබව රස්තයාදු කරයි ගොඩක්. ඔය හරියේ මම දන්න recommend කරන්න පුලුවං හොද කඩවල් 2i තියෙන්නේ. ඒවත් UNITY PLAZA ඇතුලේ නෙමේ.තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.
[/B]
ඇයි බන් මෙහෙම දාන්නේ. කෙලින්ම කියපන් UNITY PLAZA කියලා. ඇත්ත තමා. මම දන්න තරමින් ඔකේ ඉන්නේ බාගෙට බාගයක් හොරු. හොද බාගේ දන්නේ නෑ. warranty ක්සේ අවොත් ඕකේ උන් උබව රස්තයාදු කරයි ගොඩක්. ඔය හරියේ මම දන්න recommend කරන්න පුලුවං හොද කඩවල් 2i තියෙන්නේ. ඒවත් UNITY PLAZA ඇතුලේ නෙමේ.
