මචන්ලා අපි හොඳ හොටෙල් එකක ඉන්නකොට එකේ රූම් එකේ තියන තේ කොෆි ගත්තට කමක් නැද්ද ?
තව බාත් රූම් එකේ තියන ගජෙමටිච්ස් " ටූත් බ්රුෂ්, රේසර්, පනවා, සබන් කෑල්ල " ගත්තට කමක් නැද්ද ?
දන්නේ නැති නිසා අහන්නේ ?

ගැටළුවක් නැත. මම නම් ඔය කියූ සියල්ල උස්සන් එමි![]()

රටදෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කළුවර වුණා..!!!![]()

ගනින් ඕව එක එකාගෙන් අහන්න ඕනද අය්ති කාරයෙකුත් නැත්නම් බනින්න කෙනෙකුත් නැත්නම් හොටෙල් එකම හරි ගෙදර අරන් වරෙන්
