හොටෙල් ආචාර ධර්ම

baddysl

Banned
Mar 22, 2008
724
46
0
හොටෙල් ආචාර ධර්ම

මචන්ලා අපි හොඳ හොටෙල් එකක ඉන්නකොට එකේ රූම් එකේ තියන තේ කොෆි ගත්තට කමක් නැද්ද ?

තව බාත් රූම් එකේ තියන ගජෙමටිච්ස් " ටූත් බ්‍රුෂ්, රේසර්, පනවා, සබන් කෑල්ල " ගත්තට කමක් නැද්ද ?

දන්නේ නැති නිසා අහන්නේ ?
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන්ලා අපි හොඳ හොටෙල් එකක ඉන්නකොට එකේ රූම් එකේ තියන තේ කොෆි ගත්තට කමක් නැද්ද ?

තව බාත් රූම් එකේ තියන ගජෙමටිච්ස් " ටූත් බ්‍රුෂ්, රේසර්, පනවා, සබන් කෑල්ල " ගත්තට කමක් නැද්ද ?

දන්නේ නැති නිසා අහන්නේ ?

thiyala thiynne ganna neh :rofl:
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ගනින් ඕව එක එකාගෙන් අහන්න ඕනද අය්ති කාරයෙකුත් නැත්නම් බනින්න කෙනෙකුත් නැත්නම් හොටෙල් එකම හරි ගෙදර අරන් වරෙන්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    water bottles ,tea,coffee,shampoo, razer ඕවා supplementary බන් ගත්තට අවුලක් නෑ pay කරන්න ඕනේ නෑ :P:yes:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොටෙල් වල මම දැකල තියන දෙයක් තමයි ලෝකල් මිනිහෙක් කොච්චර status තියන කෙනෙක් ගියත් අපේ ගොබිලො ගනන් ගන්නෙ නෑ.

    පාර අතුගාන සුද්දෙක් ආවත් ඌව කරේ තියන්
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හෝටලේ රූම් එකේ තියන සියල්ල ගෙදර උස්සන් එනවා කියන්නෙත් එක්තර පිස්සුවක්.
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉස්සර අපි නම් බර්ත්රූම් එකේ තියෙන ටවල් එකයි cfl bulb එකයි අනිවා ගලවනවා