හොටෙල් ආචාර ධර්ම

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ගැටළුවක් නැත. මම නම් ඔය කියූ සියල්ල උස්සන් එමි
 
Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    water bottles ,tea,coffee,shampoo, razer ඕවා supplementary බන් ගත්තට අවුලක් නෑ pay කරන්න ඕනේ නෑ :P:yes:
    ආ... එක්සියා කියනවන් ඇත්ත වෙන්නැති..
     
    gepa

    Well-known member
  • මාත් එක පරක් දන් නැතුව රේසර් ටූත් බ්‍රශ් වගේ ඒවට අමතරව චොකලට් එකකුයි බියර් බෝතලයකුයි අරං ආව සිනමන් එකෙං.මුන් ඒකට ගනන් ඇඩ් කලා 2000ක් ද කොහෙද..හයියූ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාත් එක පරක් දන් නැතුව රේසර් ටූත් බ්‍රශ් වගේ ඒවට අමතරව චොකලට් එකකුයි බියර් බෝතලයකුයි අරං ආව සිනමන් එකෙං.මුන් ඒකට ගනන් ඇඩ් කලා 2000ක් ද කොහෙද..හයියූ

    ගෙස්ට් කෙනෙක්ට රේසර් ටූත් බ්‍රශ් වගේ ඒවා දෙන්නේ free . චොකලට් එකකුයි බියර් බෝතලයකුයි ..ගත්තොත් එව්වට චාජ්කරනවා..ඒවා එළියේ එව්වට වඩා ගණන් :sorry::sorry:
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මචන්ලා අපි හොඳ හොටෙල් එකක ඉන්නකොට එකේ රූම් එකේ තියන තේ කොෆි ගත්තට කමක් නැද්ද ?

    තව බාත් රූම් එකේ තියන ගජෙමටිච්ස් " ටූත් බ්‍රුෂ්, රේසර්, පනවා, සබන් කෑල්ල " ගත්තට කමක් නැද්ද ?

    දන්නේ නැති නිසා අහන්නේ ?

    Star Class කියන්නේ ඕවා දෙන නිසා තමයි බන්. බය නැතුව පාවිච්චි කරපන්. ඕවටත් එක්ක තමයි උඹ ගෙවල තියෙන්නේ..

    හැබැයි පුතෝ උඹ ගත්ත Package එක Full Board, Half Board, Bed & Breakfast හරි Bed only හරි නම් Mini Bar එක දිහා බලන්නවත් එපා. ඒකෙ තියෙන ඒව බ්ව්වොත් නම් Restaurant price වලටත් වඩා ගෙවන්න වෙයි.

    හැබැයි උඹේ Package එක AI ඒ කියන්නේ All Inclusive නම් Mini bar එක ඇරගෙන වැටෙන්න බීපන්. ඒවටත් උඹ ගෙවන්න ඕන නෑ...... :P:P:P

    ගෙදර ගේන එක ගැන නම් ඉතිං මම දන්නේ නෑ ඔන්න..:confused::confused::confused:
     
    Last edited:

    gepa

    Well-known member
  • ගෙස්ට් කෙනෙක්ට රේසර් ටූත් බ්‍රශ් වගේ ඒවා දෙන්නේ free . චොකලට් එකකුයි බියර් බෝතලයකුයි ..ගත්තොත් එව්වට චාජ්කරනවා..ඒවා එළියේ එව්වට වඩා ගණන් :sorry::sorry:

    guest newei ban giye.. ful board
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහෙද බං කොන්ඩම් තියෙන්නේ? මලාට දැකල නෑ ..........උකල දාල ගියපු ඒවා වෙන්න ඇති :eek::eek::eek::sorry:

    ලංකාවේ හෝටල් වල නම් නැහැ. පිටරටවල ගොඩක් හෝටල් වල කොන්ඩම් complimentary විදිහට තියනවා.

    උබල නොදන්නවා උනාට ලංකාවේ සමහර ඔෆිස් වල වොෂ් රුම්ස් වල කොන්ඩම්ස් තියනවා. Condoms තිබ්බා කියලා එකේන් අදහස් වෙන්නේ නැහැ ඔෆිස් එකේ ඉන්න ගෑනුන්ට හුකන්න කියලා. ඒවගේ බඩු ගහන්න පුරුදු කරනවා කියලත් නැහැ. ආරක්ෂාවට තියෙන්නේ.

    සමහරවිට එලියට යනකොට එකක් අරන් යන්න පුළුවන්. නැත්නම් ගෙදර යනකොට අරන් යන්න වගේ. ලංකාවේ UN ඔෆිස් වල තියනවා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    water bottles ,tea,coffee,shampoo, razer ඕවා supplementary බන් ගත්තට අවුලක් නෑ pay කරන්න ඕනේ නෑ :P:yes:
    :yes: ඕව ගත්තම ඊලඟ දවසෙ ආයිත් REPLACE කරනව
     
    Apr 24, 2016
    195
    15
    0
    Star Class කියන්නේ ඕවා දෙන නිසා තමයි බන්. බය නැතුව පාවිච්චි කරපන්. ඕවටත් එක්ක තමයි උඹ ගෙවල තියෙන්නේ..

    :yes::yes::yes:

    හැබැයි පුතෝ උඹ ගත්ත Package එක Full Board, Half Board, Bed & Breakfast හරි Bed only හරි නම් Mini Bar එක දිහා බලන්නවත් එපා. ඒකෙ තියෙන ඒව බ්ව්වොත් නම් Restaurant price වලටත් වඩා ගෙවන්න වෙයි.
    ඔය Package වලදි ගොඩක් වෙලාවට Mini Bar 1 ලොක්‍:dull::frown: ඒක දිහා බලන් හූල්ලන්න තමා කියෙන්නේ :( බොන්ඩ ඔ්නේ නම් හොටෙල් 1ට කියලා කී 1ක් ගන්න ඔ්නේ :frown:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ හෝටල් වල නම් නැහැ. පිටරටවල ගොඩක් හෝටල් වල කොන්ඩම් complimentary විදිහට තියනවා.
    උබල නොදන්නවා උනාට ලංකාවේ සමහර ඔෆිස් වල වොෂ් රුම්ස් වල කොන්ඩම්ස් තියනවා. Condoms තිබ්බා කියලා එකේන් අදහස් වෙන්නේ නැහැ ඔෆිස් එකේ ඉන්න ගෑනුන්ට හුකන්න කියලා. ඒවගේ බඩු ගහන්න පුරුදු කරනවා කියලත් නැහැ. ආරක්ෂාවට තියෙන්නේ.
    සමහරවිට එලියට යනකොට එකක් අරන් යන්න පුළුවන්. නැත්නම් ගෙදර යනකොට අරන් යන්න වගේ. ලංකාවේ UN ඔෆිස් වල තියනවා.
    දැකල නෑ බං අපි ඉතින් උබල වගේ ඉන්ටනැසොනල්, පයි ඉස්ටාර් පොරවල් නෙමෙයි නේ. හදිස්සියක් වුනොත් වෙන්ඩින් මැසිමක පිහිට තමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැබැයි මිනි බාර් එකේ ඒවා ගන්න යන්න එපා ...බිල එනවා සුටුස් ගලා චෙක් අවුට් වෙනකොට ...