ඉස්සර අපි නම් බර්ත්රූම් එකේ තියෙන ටවල් එකයි cfl bulb එකයි අනිවා ගලවනවා
අලුත්ම ඒව ද බං තියන්නේ???
කලින් හිටපු එකාත් පාවිව්වි කරලද දන්නේ නැ.
මොක නැති උනත් කොන්ඩම් පැකට්ස් ටිකනම් ගෙදර අරන් එනවා.




water bottles ,tea,coffee,shampoo, razer ඕවා supplementary බන් ගත්තට අවුලක් නෑ pay කරන්න ඕනේ නෑ![]()
කොහෙද බං කොන්ඩම් තියෙන්නේ? මලාට දැකල නෑ ..........උකල දාල ගියපු ඒවා වෙන්න ඇති![]()


experience ekenda?water bottles ,tea,coffee,shampoo, razer ඕවා supplementary බන් ගත්තට අවුලක් නෑ pay කරන්න ඕනේ නෑ![]()



මාත් එක පරක් දන් නැතුව රේසර් ටූත් බ්‍රශ් වගේ ඒවට අමතරව චොකලට් එකකුයි බියර් බෝතලයකුයි අරං ආව සිනමන් එකෙං.මුන් ඒකට ගනන් ඇඩ් කලා 2000ක් ද කොහෙද..හයියූ


මචන්ලා අපි හොඳ හොටෙල් එකක ඉන්නකොට එකේ රූම් එකේ තියන තේ කොෆි ගත්තට කමක් නැද්ද ?
තව බාත් රූම් එකේ තියන ගජෙමටිච්ස් " ටූත් බ්‍රුෂ්, රේසර්, පනවා, සබන් කෑල්ල " ගත්තට කමක් නැද්ද ?
දන්නේ නැති නිසා අහන්නේ ?




ගෙස්ට් කෙනෙක්ට රේසර් ටූත් බ්‍රශ් වගේ ඒවා දෙන්නේ free . චොකලට් එකකුයි බියර් බෝතලයකුයි ..ගත්තොත් එව්වට චාජ්කරනවා..ඒවා එළියේ එව්වට වඩා ගණන්![]()
කොහෙද බං කොන්ඩම් තියෙන්නේ? මලාට දැකල නෑ ..........උකල දාල ගියපු ඒවා වෙන්න ඇති![]()
water bottles ,tea,coffee,shampoo, razer ඕවා supplementary බන් ගත්තට අවුලක් නෑ pay කරන්න ඕනේ නෑ![]()
ඕව ගත්තම ඊලඟ දවසෙ ආයිත් REPLACE කරනවStar Class කියන්නේ ඕවා දෙන නිසා තමයි බන්. බය නැතුව පාවිච්චි කරපන්. ඕවටත් එක්ක තමයි උඹ ගෙවල තියෙන්නේ..



ඔය Package වලදි ගොඩක් වෙලාවට Mini Bar 1 ලොක්හැබැයි පුතෝ උඹ ගත්ත Package එක Full Board, Half Board, Bed & Breakfast හරි Bed only හරි නම් Mini Bar එක දිහා බලන්නවත් එපා. ඒකෙ තියෙන ඒව බ්ව්වොත් නම් Restaurant price වලටත් වඩා ගෙවන්න වෙයි.

ඒක දිහා බලන් හූල්ලන්න තමා කියෙන්නේ
බොන්ඩ ඔ්නේ නම් හොටෙල් 1ට කියලා කී 1ක් ගන්න ඔ්නේ 
දැකල නෑ බං අපි ඉතින් උබල වගේ ඉන්ටනැසොනල්, පයි ඉස්ටාර් පොරවල් නෙමෙයි නේ. හදිස්සියක් වුනොත් වෙන්ඩින් මැසිමක පිහිට තමයි.ලංකාවේ හෝටල් වල නම් නැහැ. පිටරටවල ගොඩක් හෝටල් වල කොන්ඩම් complimentary විදිහට තියනවා.
උබල නොදන්නවා උනාට ලංකාවේ සමහර ඔෆිස් වල වොෂ් රුම්ස් වල කොන්ඩම්ස් තියනවා. Condoms තිබ්බා කියලා එකේන් අදහස් වෙන්නේ නැහැ ඔෆිස් එකේ ඉන්න ගෑනුන්ට හුකන්න කියලා. ඒවගේ බඩු ගහන්න පුරුදු කරනවා කියලත් නැහැ. ආරක්ෂාවට තියෙන්නේ.
සමහරවිට එලියට යනකොට එකක් අරන් යන්න පුළුවන්. නැත්නම් ගෙදර යනකොට අරන් යන්න වගේ. ලංකාවේ UN ඔෆිස් වල තියනවා.