හොටෙල් රූම්

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :):)..යාලුවනේ...කොළොඹ ආවම නතර වෙන්ඩ හොඳ රූම් තියන හොටෙල් එකක් හරි ගෙස්ට් එකක් හරි කියන්නකො...මම සති 1 ට සැරයක් කොළඹ එනව..
    මට කොළඹ එක දවසක් ඉන්ඩ වෙනවා..නිතර එන නිසා ගාන ටිකක් අඩු තැනක් කියන්ඩකෝ දන්නඅය 2000 ට අඩුවෙන් නම් හොඳයි :):)