
..යාලුවනේ...කොළොඹ ආවම නතර වෙන්ඩ හොඳ රූම් තියන හොටෙල් එකක් හරි ගෙස්ට් එකක් හරි කියන්නකො...මම සති 1 ට සැරයක් කොළඹ එනව..මට කොළඹ එක දවසක් ඉන්ඩ වෙනවා..නිතර එන නිසා ගාන ටිකක් අඩු තැනක් කියන්ඩකෝ දන්නඅය 2000 ට අඩුවෙන් නම් හොඳයි



..යාලුවනේ...කොළොඹ ආවම නතර වෙන්ඩ හොඳ රූම් තියන හොටෙල් එකක් හරි ගෙස්ට් එකක් හරි කියන්නකො...මම සති 1 ට සැරයක් කොළඹ එනව..

oyata hoda hostel ekak set karala dennam aduwata
natnam www.budgethotels.lk site ekata gihin colombo wala search karanna 10$ tat tiyenawa

dehiwala, mt lavinia walanam thiyenawa ban.... colombo wala ganan wadi athi
