හොදටම Java උගන්නන තැනක් කියන්න

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    හොදටම Java උගන්නන තැනක් කියන්න

    මට Android ඉගෙන ගන්න ඕන. ඊට කලින් Java, XML ඉගෙන ගන්න ඕන.

    ලංකාවෙ හොදටම Java උගන්නන්නෙ කොහෙද?

    1. Java Institute For Advanced Technology (IJTS - javainstitute.edu.lk) හොදයිද?
    2. නැත්නම් SLIIT එකේ මේ Course එක හොදයිද? http://www.sliit.lk/pd_programmes/java-programming/
    3. නැත්නම් වෙන හොද තැනක් තියෙනවද?

    Play Store එකේ බැලුවොත් ලංකාවෙ හොද Android Developersලා ඉන්නවා. සාමාන්‍ය Android App එකකින් එහාට ගියපු හොද apps තියෙනවා. ඒ එක්කෙනෙක් හරි Ekakiriයෙ ඇතිනෙ. මටත් පොඩි හෙල්ප් එකක් දෙමුකො.
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    online thamai ban hondatama uganwana thena. Hebei monawathma danne nethnam honda thenakin course ekak karala basic tika goda daganin. kohoma unath thaniyama iganaganna eka thamai aththatama watinne.

    Oya deke course content monawada ban? content, price, reputation eka balala thiranaya karapan. Jaya wewaa