හොදටම Java උගන්නන තැනක් කියන්න
මට Android ඉගෙන ගන්න ඕන. ඊට කලින් Java, XML ඉගෙන ගන්න ඕන.
ලංකාවෙ හොදටම Java උගන්නන්නෙ කොහෙද?
Play Store එකේ බැලුවොත් ලංකාවෙ හොද Android Developersලා ඉන්නවා. සාමාන්‍ය Android App එකකින් එහාට ගියපු හොද apps තියෙනවා. ඒ එක්කෙනෙක් හරි Ekakiriයෙ ඇතිනෙ. මටත් පොඩි හෙල්ප් එකක් දෙමුකො.

- Java Institute For Advanced Technology (IJTS - javainstitute.edu.lk) හොදයිද?
- නැත්නම් SLIIT එකේ මේ Course එක හොදයිද? http://www.sliit.lk/pd_programmes/java-programming/
- නැත්නම් වෙන හොද තැනක් තියෙනවද?