හොදට උයන්න දන්න වයිෆ්ලා ඉන්නෙ කාටද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    උබලා උයන්න දන්න කෙල්ලෙක් හොයා ගත්තද නැත්තම් වයිෆ් ගේ කෑම වලට දිව හුරු කරගත්තද..

    දැන් කාලේ ගොඩක් උන්ට උයන්න දන්නේ නෑනේ බන්...අපි බදින කාලෙට කඩෙන් කන්න වෙන්නේ හැමදාම....මට මොනවා නැතත් කටට රහට උයන්න දැනන් ඉන්න ඕනේ...ගම්වල කෑලි නම් දන්නවා ඇති හැබැයි කොළඹ පැත්තේ උන් රහට උයන්න දන්නේ නෑ...

    ගෙදර අම්මා රහට උයලා දෙන ඒවා කාපු උබලට, වයිෆ් උයන කෑම දිරවනවද? :cautious:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ow dannawa
    Tea eka nam tamaset na
    Yaare gahala newey danne mana kiwwa ehema hadanna kiyala pena enna tiyenna ona
    බැඳලා කොච්චර කල්ද මචන්

    Bro mage kalin threds balanna.
    Mama e tharam pahath nahe eka eka unta kade yanna.
    මේකේ එවුන් කියන විදිහට පැය 24ම අරගලේ ගැන thread විතරක් දාන්න ඕනෙ.. ආතල් එකක් ගන්න, වෙන දන්නැති දෙයක් අහන්න බෑ. ඇහුවොත් ඌ comment කාරයෙක් 😅

    ඒක අතකට හොඳ වැඩේ තොටත්.. තෝ මටත් බැනල තිබ්බා thread එකක මගේ පරණ post බලන්නැතුව :P
    ------ Post added on May 5, 2022 at 11:33 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පන්සීයෙ සොන්නයෙක්....
    Ignore the fucker
    දැනට 40ක් ඉන්නවා ignore list එකේ :lol:
    @Dexter011 අවුලක් නෑනේ, ඌ කලින් ඉදන්ම වයිෆ්ලා ගැන ප්‍රශ්න අහනවා
    බදින කෙල්ලට අබ සරණයි:P
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    බැඳලා කොච්චර කල්ද මචන්

    මේකේ එවුන් කියන විදිහට පැය 24ම අරගලේ ගැන thread විතරක් දාන්න ඕනෙ.. ආතල් එකක් ගන්න, වෙන දන්නැති දෙයක් අහන්න බෑ. ඇහුවොත් ඌ comment කාරයෙක් 😅

    ඒක අතකට හොඳ වැඩේ තොටත්.. තෝ මටත් බැනල තිබ්බා thread එකක මගේ පරණ post බලන්නැතුව :P
    ------ Post added on May 5, 2022 at 11:33 PM
    Ow bn mama ara ideass karayata kunuharapa kiyanna epa kiyapu ekata uu mata Bayya lu...😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සමහර රෙසිපි තියනවා, අපෙ අම්මට වඩා හොදට ගෑනිට පුලුවන්
    තවත් සමහර රෙසිපි තියනවා, අපෙ ගෑනිට වඩා හොදට අම්මට පුලුවන්

    බැලන්ස් ඉතින් :baffled:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    උබලා උයන්න දන්න කෙල්ලෙක් හොයා ගත්තද නැත්තම් වයිෆ් ගේ කෑම වලට දිව හුරු කරගත්තද..

    දැන් කාලේ ගොඩක් උන්ට උයන්න දන්නේ නෑනේ බන්...අපි බදින කාලෙට කඩෙන් කන්න වෙන්නේ හැමදාම....මට මොනවා නැතත් කටට රහට උයන්න දැනන් ඉන්න ඕනේ...ගම්වල කෑලි නම් දන්නවා ඇති හැබැයි කොළඹ පැත්තේ උන් රහට උයන්න දන්නේ නෑ...

    ගෙදර අම්මා රහට උයලා දෙන ඒවා කාපු උබලට, වයිෆ් උයන කෑම දිරවනවද? :cautious:
    Callata owa cyanna ba bn
    Ecita mala paninwa