උබලා උයන්න දන්න කෙල්ලෙක් හොයා ගත්තද නැත්තම් වයිෆ් ගේ කෑම වලට දිව හුරු කරගත්තද..
දැන් කාලේ ගොඩක් උන්ට උයන්න දන්නේ නෑනේ බන්...අපි බදින කාලෙට කඩෙන් කන්න වෙන්නේ හැමදාම....මට මොනවා නැතත් කටට රහට උයන්න දැනන් ඉන්න ඕනේ...ගම්වල කෑලි නම් දන්නවා ඇති හැබැයි කොළඹ පැත්තේ උන් රහට උයන්න දන්නේ නෑ...
ගෙදර අම්මා රහට උයලා දෙන ඒවා කාපු උබලට, වයිෆ් උයන කෑම දිරවනවද?