හොදට උයන්න දන්න වයිෆ්ලා ඉන්නෙ කාටද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වයිෆ් දන්නවා හොදට කෑම හදන්න , මම අවශ්‍ය කෑම වර්ග කිව්වාම ඒ විදියට හදලා දෙනවා , ඒ දක්ශතාවය උඩ අපි කේක් බිසනස් එකකුත් කරනවා
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    වයිෆ් දන්නවා හොදට කෑම හදන්න , මම අවශ්‍ය කෑම වර්ග කිව්වාම ඒ විදියට හදලා දෙනවා , ඒ දක්ශතාවය උඩ අපි කේක් බිසනස් එකකුත් කරනවා
    Airport ecethee thama
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    danna ela kollek innawa uyanna koththu gahanna elata puluwan. me dawas wala thanikada.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    තෝ කියපු විදිහට පරිප්පුව හැදුව ගානට ආවා. දැන් දන්නව ටෙක්නික් එක. මුලින් දාන කිර අඩියටම හිඳෙනකන් ඉන්න ඕන නේද හොඳ කිරි එක දාන්න. එතකොට තමා ගානට එන්නෙ. 😍

    අද චිකන් උයල සම්බෝලයක් හදල පපඩමක් බැදගෙන කෑවා.. 😌
    Eeee parippu හදන widiha ayee oneeee