හොදම එලම Virus Guard එකක් කියපන්කෝ.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Bitdefender Internet Security 2017 1 year free promotion ekak oya yanne dan net eke. keys ganilla kemathi aya innawanam :dull:
 

Hansa13

Member
Jan 26, 2013
562
30
0
පිස්සු හැදෙයි කිව්වලු.
බිට්ඩිෆෙන්ඩර් එක මම කෝර් 2 ඩුවෝ E8400 එකේ දිව්වා කිසි අව්ලක් උනේ නෑ කවදාවත් මට.
දැන් දුවන්නේ i3 6100 එකක.
මලාට කිසි අව්ලක් වෙලා නෑ.


Uba salli walatada bn gaththe? Kiyak wunada?
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Uba salli walatada bn gaththe? Kiyak wunada?

    රු.1200.00 බන් ගියේ.
    කැස්පස්කයි , ඊසෙට් අරවා මේවා ගන්න එපා.
    පහු ගිය අවුරුදු 4,5 එක දිගට ලෝකේ හොදම ගාඩ් එක විදියට සිලෙක්ට් උනේ බිට්ඩිෆෙන්ඩර් එක.
    අනිත් ඒවට වඩා ගානත් අඩුයි.

     
    • Like
    Reactions: Hansa13