හොදම ඔන්ලයින් seller කවුද?

බඩු වල ගණන්, ඩිලි&#352

  • Mydeal

    Votes: 7 23.3%
  • Wow

    Votes: 5 16.7%
  • Takas

    Votes: 11 36.7%
  • RetailGenius

    Votes: 0 0.0%
  • Other

    Votes: 7 23.3%

  • Total voters
    30
  • Poll closed .

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොදම ඔන්ලයින් seller කවුද?

    මම නිතරම ඔන්ලයින් ශොප් වලින් බඩු ගන්නවා. එලකිරි වාසින් හුග දෙනෙක් එහෙමයි. දෑන් හුගක් සයිට් තියෙනවා. ඒවායින් ප්‍රධාන වෙන්නේ, mydeal, wow takas, retailgenius Daraz laabai wazi වගේ ඒවා.

    මේ සයිට් වලින් බඩු වල ගණන්, සර්විස්, ඩිලිවරි ටයිම් වගේ දේවල් අනුව හොදම සයිට් එක මොකක්ද?




    ඔයාලගේ අත්දෑකීමුත් ෂෙයා කරන්න ඒක අනිත් අයට වටියි.

    මට නම් හොදම Mydeal. Takas එකත් ඒ වගේමයි. Wow නම් අන්තිමයි.

    මම කීපවාරයක්ම බඩු අරගත්තට පස්සේ දවස් දෙක තුනක් ගිහින් උන් කියනවා බඩු ඉවරයි එක්කො රිෆන්ඩ් කරන්නම් නෑත්නම් වෙන ඩීලර් කෙනෙක්ගෙන් අරන් දෙන්නම් හෑබෑයි ඔය ඔෆ්ෂන් දෙකටම සතියක් දෙකක් යයි කියල.
    ඒ වෙනකොටත් උන්ගේ සයිට් එකෙන් ඒ බඩුව ඕඩර් කරන්න පුලුවන්. බඩු නෑත්නම් නෑ කියපන්.

    මම iphone එකක් ඕඩර් කලා. Dealer හෑටියට තිබ්බේ ඩයලොග්. උන්ගේ වොරන්ටි සිරා හින්දා ඕඩර් කලේ
    මෙන්න සතියක් විතර ගිහිල්ලා කෝල් කරනවා බඩු නෑ ඕනේ නම් වෙන dealerකෙනෙක්ගෙන් අරන් දෙන්නම් කියල.

    මොනව කරන්නද එහෙම ගත්තා. උන් චාටර්

    Takas එවුන්ගේ එහෙම අයිටම් එකක් මිස් වෙලා උන් මට රිෆන්ඩ් කලා, තව රුපියල් 1000 වව්චර් එකක් දුන්නා ඩිලේ එකට සොරි කියලා

    Mydeal නම් හොදයි. උන්ගේ සර්විස් එකත් හොදයි. හෑබෑයි රිෆන්ඩ් සිස්ටම් එක නම් ටිකක් අවුල්. එක්කෝ කාඩ් එකට සල්ලි ආපහු දාන්වා එහෙම නෑත්නම් ක්‍රෙඩිට් වවුචර් එකක් දෙනවා.

    RetailGenius හොදයි. නමුත් මම හිතන්නේ Mydeal සහ Takas එකට් පහලින් ඉන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    RetailGenius matak karana epa yako scent ekak order karala awe masekata passe :angry::angry:

    උන්ගේ හෙන ඔෆර් එකක් ගියා බබාලගේ අයිටම් වලට. HSBC කාඩ් එකට 50% බන්. අපේ ඔෆිස් එකේ සෙට් එකම ගත්තා පට්ට බඩු තොගයක්. ඒවා නම් දවස් 2-3 ඩිලිවර් කලා බන්. කොලඹට හින්දාද දන්නේ නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කණියා;22591986 said:
    මට නම් Ebay තරම් එකක් වත් හොද නෑ :yes::yes:

    badu enna kal yanawane :D .
    anyway try Aliexpress. less shipping time and better products with low price