හොදම ටෙලි නාට්‍ය

SahanImeshana

Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala

    සදගලතැන්න හොදයි. ජාතික එකේ ඔක්කොම එපිසෝඩ් ටික දාලා තියෙනවා. ඇත්ත කතාවක් මූලික කරගෙන හදලා තියෙන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    කුබියෝ බැලුවා. එක නියමයි
    නාඩගම්කරයෝ මුලින් හොදයි. ඊට පස්සේ ඇදගෙන ගිහින් වාත උන
    මහපොළව බැලූව. එක හරි ගියෙන් නැහැ
    ගිනි අවි සහ ගිනි කෙලි බැලුව
    සහෝදරයා
    වීරයා ගෙදර ඇවිත්
    තණමල්විල කොල්ලෙක්
    ඉසුරුයෝගය
    දඬුබස්නාමානය
    කළු ඇඳගෙන සුදු ඇවිදින්

    mona rate mona channel walada ban owa giye?????????
    mama lankikayek neweida.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    Thumbnail ඵකනම් තියෙනව ගින්දරට..කොලටිය ගූ 70යි.උඹ පොඩි ෆෝන් ඵකකින්ද බැලුවේ
    මේක කලින් යූටියුබ් තිබ්බා. ඒක කොලිටියි. මම ඒකෙන් බැලුවේ. දැන් ඒක අයින් කරලා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,008
    113
    උඩරට
    මේකත් හොඳයි, අනික් ඒවා ඔක්කොම උඩ කමෙන්ට් කරලා :baffled: තව, කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව බලන්න ඕනේ.. ඒ දෙක බලන්න බැරි උනා..

     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,520
    7,324
    113
    1) දඩුබස්නාමානය
    2) මනෝකාය
    3) වෙදහාමිනේ
    4) අඹයාලුවෝ
    5) ඉසුරු යෝගය
    6) අකාළ සන්ද්‍යා
    7) කීටයා 1
    8) සුසීමා - එච්චරම මතක නෑ. සිංදු ලස්සනයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    PEO tv චරණ එකේ(5) යනවා පරණ ඒවා ටිකක්...තව හොඳ dramas තියෙනවා,ප්‍රාණ(itn,කේන්දර & myths...එතකොට කලින් ආත්ම ගැන...Youtube දාලා තියෙන්නේ ටිකයි හැබැයි)නන්නත්තාර නම් චාටර්ලු bn,එකයි දෙන්නයිලු හොඳටම act කරන්නේ.මට නම් set නැහැ...
     
    • Like
    Reactions: BINGU_PUTHA