සදගලතැන්න හොදයි. ජාතික එකේ ඔක්කොම එපිසෝඩ් ටික දාලා තියෙනවා. ඇත්ත කතාවක් මූලික කරගෙන හදලා තියෙන්නෙ.
කුබියෝ බැලුවා. එක නියමයි
නාඩගම්කරයෝ මුලින් හොදයි. ඊට පස්සේ ඇදගෙන ගිහින් වාත උන
මහපොළව බැලූව. එක හරි ගියෙන් නැහැ
ගිනි අවි සහ ගිනි කෙලි බැලුව
සහෝදරයා
වීරයා ගෙදර ඇවිත්
තණමල්විල කොල්ලෙක්
ඉසුරුයෝගය
දඬුබස්නාමානය
කළු ඇඳගෙන සුදු ඇවිදින්
මේක කලින් යූටියුබ් තිබ්බා. ඒක කොලිටියි. මම ඒකෙන් බැලුවේ. දැන් ඒක අයින් කරලාThumbnail ඵකනම් තියෙනව ගින්දරට..කොලටිය ගූ 70යි.උඹ පොඩි ෆෝන් ඵකකින්ද බැලුවේ
තව, කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව බලන්න ඕනේ.. ඒ දෙක බලන්න බැරි උනා..