ඔව් මචන් උඹ හරි.. පලවෙනි lock down එක කලේ තමයි දැම්මේ. මම kuwait ඉන්නේ, එතකොට මෙහෙත් lockdown. හැමෝම ගෙවල් ඇතුලේ හිරවෙලා හිටපු නිසා තමයි මම හිතුවේ හදන්න.. දැනුත් OL හරි AL හරි කරන පොඩි උන් ගොඩක් comment කරනවා මල්ගුඩි දවසේ videos වලට. උන්ට එනවලු english literature වලට. තේරුම් ගන්න ලේසියි කියල තමයි කියන්නේ..umba machan godak mahansi wela thiyanawa wadeta,ara first lockdown ekedi da koheda Malgudi Days damme,mama hena asawen baluweumbata pin sidda wenna one, nostalgic memories machan,swami and friends ara anthology ekata amatharawa issara O/L lit walatath awa mata mathaka widiyata
![]()
මල්ගුඩි දවසේ එක episode එකයි අඩු,
උඹල කියන එක ඇත්ත.. කන්ටෙන්ට් හොද වෙන්න ඕන තමයි.. එහෙම උනොත් මේකෙන් හොදටම promote කරගන්න පුළුවන් සල්ලි හොයන්න කරන එකෙක්ට..එහෙනම් බන් මේකෙ දවස ගානෙ චැනල් ප්‍රොමෝට් කරන හිඟන්නොත් ගොඩ යන්නෙපැයි
------ Post added on Jun 7, 2021 at 5:35 PM
umbata pin sidda wenna one, nostalgic memories machan,swami and friends ara anthology ekata amatharawa issara O/L lit walatath awa mata mathaka widiyata
