ගොඩක් වටින දේවල් දීල තියෙනවා. ඒ උනාට මට හොදට ම මතක හිටින තෑග්ග මාළු ජෝඩුවක්
. තෑගි විදියට ලැබුණු physical දේවල් මොනවද? ඔයාලගෙ හිතට ගොඩක්ම දැනුනු surprised වුනු දේවල්...
My first girl, the day was her birthday. she messaged me, u want cake malli patta? idk that was cringe af also i called her akki. she was only older than me by 3 or 4 months. I said so bring some; I didn't think much about that. when I went to the clz she had brought her birthday cakes for me. I felt so fucking how I bring these to home, and the cakes had been chopped badly. as soon as I went home, I threw away that from my window, and that shit got stuck on the roof. from so many years passed that day, I can see the wrap of that cake from my room-window. that remembers me how I was rude, and I think that is the only pure gift I received from a girl. I was 15 then.![]()
Huawei p9 kynne pissuwak una kalayak thibba neeeHuawei P9
මේක ඒ කාලෙ ~50 ක් වගේ වටිනව.
සෑහෙන්න පුදුම උනා ඉතින්, මොක්ද මන් මලාට 30-35න් එහා දීල ෆෝන් ගන්නෙ නැති නිසා
ඒ ඇයි පිච්චුවෙ?first gf gen labuna key tag eka
avurudu 14 mata eyata 13
eka pichchuwa mn
විහිළුවක් කලේ. මේක මම ඉස්සර දාපු එකක්. ඒ අවුරුද්දෙ මොකක් දුන්නද කියලා මතක නෑ. මේ අවුරුද්දෙ නම් බර්ත්ඩේ කේක්, සපත්තු, ෆ්ලවර්ස්, ෆෘට් බකට් එකකුයි අපි දෙන්නගෙ යටගිය දවස බරණැස් නුවර පොටෝ එකක ආර්ට් එකක්කුයි ඔන්න ඔහොම එක එක ඒවා යැවුවෙ.
මට ඕනෙ උනේ හොදම දෙයක් දෙන්න. මිලෙන් වැඩි එකකට වඩා නිකන් මතක හිටින දෙයක් වගේ. ඒ උනාට බලලා බලලා අන්තිමට කොමන් මොකක් හරි තමයි හැමදාම දෙන්නෙ. 🫠ගේසි පොඩි කම්පැරිසන් එකක් කර ගන්න පෝස්ට් එකක් දාලා තියෙන්නේ
එයා එයාගේ බොයියට දීලා තියෙන ඒවායි. අනික් අයගේ ගෑල්ලමයි දීලා තියෙන එවායි වෙන වෙනම සසදලා බලලා......see more
මට ඕනෙ උනේ හොදම දෙයක් දෙන්න. මිලෙන් වැඩි එකකට වඩා නිකන් මතක හිටින දෙයක් වගේ. ඒ උනාට බලලා බලලා අන්තිමට කොමන් මොකක් හරි තමයි හැමදාම දෙන්නෙ. 🫠