හොදම විරහා ගීත එකතුව!! $$$ for best list

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
හොදම විරහා ගීත එකතුව!! $$$ for best list

හොදම සිංහල විරහා ගීත එකතුවක් හදලා මෙතන දාපන් මචන්ලා.. හොදම ගීත වැඩිම සංඛ්‍යාවක් තියෙන ලිස්ට් එක දාන එකාට මම ඩොලර් 10ක් දෙනවා

**Paypal Only**
 
Last edited:

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
keeyak withara oneda machan :)

එළකිරි එවා වැඩිම ප්‍රමාණයක් දාන එකාට තමා ඩොලර් 10!! ලින්ක්ස් ඕන නැහැ.. නිකම්ම නම දාපල්ලා
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔබ මා හමු උන මේ ඉර හද යට
සයුරට නොතරම්
සෝදුරිය කාලය කොතරම් නපුරුද
මේ නගරය ඔබ මා
අප හමූවීම වෙන් වීමදෝ ආදරේ
වෙන් වී යන්නද (දයාන් විතාරන )
ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න

මේ ටික අහලා ඔබේ ඔය ඩොලර් 10 න් හොදට බීපන්,,,,,,,,, මෙව්වා සෙට් වෙනවනම් කියපන් තව කියන්නම්,,,,,,,:rofl::rofl::rofl:
 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුන දා පෙම් ලොව මල් දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

බෝසත් සිත ලග වී උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොඉ සිටියා දැය් මැලවී..
පුදසුන් මත මිය යද්දී දහසක් මල් පර වී....
නොපිදු මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී..

 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔබ ගියා ම දුක මට දී..
ඔබ ගියා කියා නොසිතේ...
ඔබ ගැන ම සිහින පුරමී..
දුක තුලද ඔබ ම දකිමී..
දුක තුලද ඔබ ම දකිමී..
 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔබ වරකි හද පෙළන්නේ..
මා දහස් වර පෙළෙන්නේ..
සියෝලගම සලිත වන්නේ...
ඔබ තරමට මා නැලවූ....
ඔබ තරමට මා හැඩවූ....
වෙන කෙනෙක් නොමැත දියතේ...
රස හැගුම් වලට පන දී....
ජිවන නාලිය පරිදි...


 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
මියුරු කවි වැල් කුරිරු ස්වරයෙන්..
ඇසේ රැ යාමයේ..
නොලැබ කිවිදුන් කුමට කවිකම්.....
කිවිද මට කවි ලොවේ..
කුරුටු ගෑ ගී පොතේ ...
කුරුටු ගී කෑ ගසා....
ගීලන් හද පාරවා..
ගෙනේ වද වේදනා...
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    onna list ekak damma...... me tika hoya gaththe elakiri ekenmai....

    Duka Hadu dena Raeye-Gundasa kapuge
    Unmada sithuwam-Gundasa kapuge
    Kandu para atha ayne-Milton malawarachchi
    Deno dahak gewasena-Milton malawarachchi
    Sinhawa Aatharin-Milton malawarachchi
    Paya a Sanda-Milton malawarachchi
    Tharindu negena yame-Milton malawarachchi
    obe nilnuwan thalawe-Milton malawarachchi
    Sithum pathuma podi adare-Milton malawarachchi
    Gamane gim niu-Milton malawarachchi
    Kadamandiye dola aiye-Nanda malani
    Sande kaluwara-Nanda malani
    Kurutu ge gee pothe-Nanda malan
    Sanda kalika nou loke- Sunil edirisinghe
    Sanda kada pahanata-Sunil edirisinghe
    Viyo u pasuwai-Sunil edirisinghe
    Nethata ulelak-Karunaratne Diulagane
    Oba ma hamu unu-Karunaratne Diulagane
    Obata waram nathi-Karunaratne Diulagane
    Pinsara oba hera-Karunaratne Diulagane
    Metharam kanduluwal-Karunaratne Diulagane
    Sanda ken wasila-Victor Rathnayake
    lan wenanawado wen uye-Victor Rathnayake
    muthu kuda ihilena-Rohana weera singhe
    Me nagaraya-Mervin perera
    Sithin ma noseli hididdi-T.M jayarathne
    Mage handawath-Kumarasiri
    mee geee kaatadai oba dannawa athi sitha mage pidu hati--jothipala
    kandu paamula sita dahanata samawada-athma liyanage
    oba pem karanaa obe kumaree- kapuge
    pera dinayaka maa pem kala uwathi-amaradewa
    haradaa wiman - priya
    sande oba ai da me yame-Rookantha
    hadhawatha illa nolabuna witadi-priya

    me tika athi da.....
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    වරක් නෙතග කදුලැලි පිරුනාදෝ..
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..
    දිවිය මොන තරම් සුන්දරදෝ..
    දුකම කොය් තරම් සතුටක් දෝ..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    අදුර එලිය නොපෙනේ...
    කල දේ කී දේ නොදනී...
    මුදා නොහැර මසිතින්...
    රදවා ගත් වරද මගේ..
    යලි උපදින්න සිතා....
    විගසින් මිය යන්න සිතේවි...