(CFL දෙකක් තුනක් වගෙ එලිය එන්න
)මචන් ලැප්ටොප් 11ක් එක්ක ADSL රවුටර් එකයි ස්විච් එකයි සවර් එකයි (XEeon low end එකක්) දුවන්න කොයි එක වගේ ගන්න ඔනා ද ?(CFL දෙකක් තුනක් වගෙ එලිය එන්න
)
kattiyatama kiyanne solar godak hodai. habai eka hai karaddi innavtor eke volttage eka hariyata thiyanawada balanna mokada apita unhai karanna haduwe kiwata wada adu ekak eka nisa eka check karanna. mokada eke thiyena dewal poddak understand karaganna hamotama ba. podi electric knowldege ekak one
dan 5kw walata yanne 950000k wage
හරි මිල වැඩියි. මාසික බිල රැ 3500.00, අවුරැදු 15 ක් යනවා. Recovery කරන්න, එතකොට new technology වලින් හොද system ලාබෙට හම්බවෙයි,



What is your usage per month in units( kwh)?

Unit ගාන නම් 2500ක් වගේ එනව එත් එ AC, Fridge දාල තියෙන හන්ද. ඇත්තටම මෙකක් දාන්න බැලුවෙ power ගිය වෙලාවට backup power source එකක් විදියට. එතකොට AC, Fridge එහෙම පාවිච්චි කෙරෙන්නෙ නෑ![]()
Meka grid sysytem eke ththwe khmd bn? Gaththa ewun kypanko hndd? CEB eka wdipura api generate krpu units wlata gwnvd? Mtath gnna hithila thynne bn..
Write in a readable manner friend.
CEB pays for excess at 22/- for 7 years and after that 15.50
Price ranges
2kw 525k
3kw 750k
5kw 1mn
thnx.. aththtm wde srthkada bn..