හොදම සෝලර් පැකේජ් එක - පාවිච්චි කරන ඒකක ගාන&#3

jude725

Member
Jan 10, 2007
64
0
0
Raddolugama, Negombo.
මචන් ලැප්ටොප් 11ක් එක්ක ADSL රවුටර් එකයි ස්විච් එකයි සවර් එකයි (XEeon low end එකක්) දුවන්න කොයි එක වගේ ගන්න ඔනා ද ?:confused: (CFL දෙකක් තුනක් වගෙ එලිය එන්න:rofl:)
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් ලැප්ටොප් 11ක් එක්ක ADSL රවුටර් එකයි ස්විච් එකයි සවර් එකයි (XEeon low end එකක්) දුවන්න කොයි එක වගේ ගන්න ඔනා ද ?:confused: (CFL දෙකක් තුනක් වගෙ එලිය එන්න:rofl:)

    What is your usage per month in units( kwh)?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    kattiyatama kiyanne solar godak hodai. habai eka hai karaddi innavtor eke volttage eka hariyata thiyanawada balanna mokada apita unhai karanna haduwe kiwata wada adu ekak eka nisa eka check karanna. mokada eke thiyena dewal poddak understand karaganna hamotama ba. podi electric knowldege ekak one

    dan 5kw walata yanne 950000k wage

    What you have to check is the power rating of the inverter not voltage.

    If you can get a true 5kw done for 950/= you are lucky.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හරි මිල වැඩියි. මාසික බිල රැ 3500.00, අවුරැදු 15 ක් යනවා. Recovery කරන්න, එතකොට new technology වලින් හොද system ලාබෙට හම්බවෙයි,

    :yes::yes::yes:
     
    jude725

    Member
    Jan 10, 2007
    64
    0
    0
    Raddolugama, Negombo.
    What is your usage per month in units( kwh)?

    Unit ගාන නම් 2500ක් වගේ එනව එත් එ AC, Fridge දාල තියෙන හන්ද. ඇත්තටම මෙකක් දාන්න බැලුවෙ power ගිය වෙලාවට backup power source එකක් විදියට. එතකොට AC, Fridge එහෙම පාවිච්චි කෙරෙන්නෙ නෑ:)
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    Extreme-Solar-Leaflet-02.jpg

    Extreme-Solar-Leaflet-01.jpg

    AD Ekak newe. FYI
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Unit ගාන නම් 2500ක් වගේ එනව එත් එ AC, Fridge දාල තියෙන හන්ද. ඇත්තටම මෙකක් දාන්න බැලුවෙ power ගිය වෙලාවට backup power source එකක් විදියට. එතකොට AC, Fridge එහෙම පාවිච්චි කෙරෙන්නෙ නෑ:)

    Grid tied systems in Sri Lanka cannot provide back up power when power fails as they deactivate when grid power is disconnected.

    Hybrid inverters are not allowed by CEB.
     
    priyantha3d

    Member
    May 14, 2009
    52
    9
    0
    i git 280units. cost was 640000. it never generates 280 . may be 250. anyway i have nissan leaf, ac 13000 btu. i,m getting bill at 500per month more or less. if no ceb power solar not working.
    my advice for people who looking for soalr. it is eonomically viable if only u consume more than 180 units per month. say u consume 280 units per month then go for only 100 units solar system.then it is very economical for u.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,674
    1
    6,348
    113
    Meka grid sysytem eke ththwe khmd bn? Gaththa ewun kypanko hndd? CEB eka wdipura api generate krpu units wlata gwnvd? Mtath gnna hithila thynne bn..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Meka grid sysytem eke ththwe khmd bn? Gaththa ewun kypanko hndd? CEB eka wdipura api generate krpu units wlata gwnvd? Mtath gnna hithila thynne bn..

    Write in a readable manner friend.

    CEB pays for excess at 22/- for 7 years and after that 15.50

    Price ranges
    2kw 525k
    3kw 750k
    5kw 1mn