හොදම free antivirus guard එක මොකක්ද

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    හොදම free antivirus guard එක මොකක්ද

    මචං උබල පාවිච්චි කරන හොදයි කියල හිතෙන free antivirus guard මොකක්ද කියල කියාපල්ල..... AVG, AVIRA, AVAST මේවායින් මොකක්ද වඩා හොද....??:rolleyes: