මචන් මගේ වාහනේ මොන හරි Taxi service එකකට් දාන්න හිතාගෙන ඉන්නවා Driver කෙනෙක් එක්ක
මොකද්ද දැනට ලංකාවේ හොදම Taxi Service එක Partners ලට. (passengers ලට නෙවේ)
Commission එහෙම කොහොමද යන්නේ
මේකේ එහෙම වාහන දාල ඉන්න අයත් ඇතිනේ
මන් හොයල බැලුව දැනට තියන taxi service ටිකක්. හැබැයි විස්තර මුකුත් දන්නේ නෑ මේ ගැන.
දන්නා කෙනෙක් ඉන්නවනම් කියහංකූ