හොදම Taxi Service එක Partners ලට

හොදම Taxi Service එක Partners ලට (Mobile App Taxi)

  • PickMe

    Votes: 3 37.5%
  • Uber

    Votes: 5 62.5%
  • Drop Me

    Votes: 0 0.0%
  • Cangaroo

    Votes: 0 0.0%
  • Budget Taxi

    Votes: 0 0.0%
  • My Cabz

    Votes: 0 0.0%
  • Taxiyak

    Votes: 0 0.0%
  • 23.lk

    Votes: 0 0.0%

  • Total voters
    8

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන් මගේ වාහනේ මොන හරි Taxi service එකකට් දාන්න හිතාගෙන ඉන්නවා Driver කෙනෙක් එක්ක
    මොකද්ද දැනට ලංකාවේ හොදම Taxi Service එක Partners ලට. (passengers ලට නෙවේ)
    Commission එහෙම කොහොමද යන්නේ
    මේකේ එහෙම වාහන දාල ඉන්න අයත් ඇතිනේ
    මන් හොයල බැලුව දැනට තියන taxi service ටිකක්. හැබැයි විස්තර මුකුත් දන්නේ නෑ මේ ගැන.

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියහංකූ :rolleyes:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    Sedan hybrid ekak nam pick me wet weyan kangaroo walata wada hire thiyenawa
     

    Nilupul

    Member
    Oct 2, 2006
    132
    4
    0
    GO සෙන්සර් රහිත ටැක්සි මීටරය


    iez50p

    iDF9t9