හොදම_පොත්

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේ ත්‍රෙඩ් එක එලකිරියෙ පොත් කියවන අයට.
    මේ සාහිත්‍ය මාසය නිසා පොත් ගැන ගොඩක් කතා කරනව.
    අපේ මචන් ලා කියනවද තමන් කියවපු හොද පොත් ගැන විස්තර ටිකක්.
    තව කෙනෙක් ට අරගෙන කියවන්න. වඩා හොදයි පොත ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන්නම්.

    Writer :
    Translator (if Relevant):
    Summary :
    Publisher :

    කොලඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශ්ණය ත් තියන නිසා. (14th to 22nd September) මේ දවස් වල ලාබෙට පොත් ගන්න පුලුවන්.

    වැඩිය ලියන්න කම්මැලි නම් අඩුම ගානෙ පොතෙ නමවත්.....

    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    covur.jpg

    SKU33518S-01.jpg

    Writer : ඒබ්‍රහම් T. කොවුර්
    Summary : පොත් දෙකේම තියෙන්නෙ ජෝතිශය, සාස්තර වගෙ දේවාල වගේ බොරු විශ්වාස
    ගැන කරපු නියම විද්‍යාත්මක විස්ලේශනයක්
    Publisher : සරසවි ප්‍රකාශකයෝ
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    images

    මාර්ටින් වික්‍රමසින්හ මහත්තය බුද්ධ චරිතය ගැන ලියපු පොතක්.
    ගොඩක් බෞද්ධ පොත් වල තියෙන්නෙ අතිශෝක්තියකින් බුදධ චරිතය වර්නනා කරපු එක.
    මේ පොත තමයි බුදධ චරිතය
    ගැන දැනට කියවපු හොදම පොත.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    images

    ටෙට්සුකෝ කුරයානගි ලියපු "A little girl at the window" කියන ජපන් පොතෙ Translation එක.
    ගොඩක් උන් කියවල් ඇති. නැති උන් කියවපන්. නැත්නම් ලමයෙකුටවත් අරන් දීපන්.
    අනිවාර්යෙන් ම කියවන්න ඕන පොතක්
    මෙකත් සුපිරි පොතක්

    Z

    "Psyco" කියලමයි සින්හලෙන් තියෙන්නෙත් Multiple Personality Disorder ගැන කියන පොතක්.
    මෙකෙ Movie එකත් තියනව ඕනනම් දෙන්නම් PM කරපල්ල
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    mama gihin awa ban..mama gatta...

    ධනවත් පියා,දිලිදු පියා

    Writer :Robart T.kiyosaki
    Translator (if Relevant): pradeepkumara balasuriya
    Summary : තාම කියෙව්වේ නැ:P
    Publisher : විජේසුරිය පාඨක පදනම
     
    Last edited:
    • Like
    Reactions: Tharanga81

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    images

    ටෙට්සුකෝ කුරයානගි ලියපු "A little girl at the window" කියන ජපන් පොතෙ Translation එක.
    ගොඩක් උන් කියවල් ඇති. නැති උන් කියවපන්. නැත්නම් ලමයෙකුටවත් අරන් දීපන්.
    අනිවාර්යෙන් ම කියවන්න ඕන පොතක්

    අති සුපිරි පොතක්​
    :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    Why-Men-Don-t-Listen-and-Women-Can-t-Read-Maps-9780767907637.jpg

    පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

    Translator (if Relevant): ආරියරත්න චන්ද්‍රවංශ
    Summary : තාම කියෙව්වේ නැ:P
    Publisher : වීජේසුරිය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    images

    ටෙට්සුකෝ කුරයානගි ලියපු "A little girl at the window" කියන ජපන් පොතෙ Translation එක.
    ගොඩක් උන් කියවල් ඇති. නැති උන් කියවපන්. නැත්නම් ලමයෙකුටවත් අරන් දීපන්.
    අනිවාර්යෙන් ම කියවන්න ඕන පොතක්
    මේක මම ගාව දැනුත් තියෙනවා ලස්සන පොත :)
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93
    images

    මාර්ටින් වික්‍රමසින්හ මහත්තය බුද්ධ චරිතය ගැන අපේ ලියපු පොතක්.

    මේ පොත මාර්ටින් වික්‍රමසිංහ ලිව්වේ රාජ්‍ය නොවන සන්විදනයකින් සල්ලි අරන් බුද්ද චරිතය විකුර්ති කරන්න..රාජ්‍ය නොවන සන්විදයනට එහෙම ඕන උනේ..මාර්ටින් වික්‍රමසිංහ කතුවරයාට මුදල් ලැබුන ..ඕකට ඒ රාජ්‍ය නොවන සන්විදනයෙන්ම සල්ලි වියදම් කරලා සම්මාන ලබාදුන්නා..ලංකාවේ ඉතිහාසයේ හිටපු සමහර අය රටට ජාතියට ආගමට ආදරේ වගේ හිටියට..ඇත්තටම එයාල කරලා තියෙන්නේ සල්ලි වලට ආදරේ කරපු එක..දැන් ඔය පොත සමහර උදවියට එතරම් දෙයක් නොවුනත්
    තව අඋරුදු 100කින් ඔය පොත කියන වන කෙනෙකුට බුද්ධ චරිතය පිලිබදව වෙනත් වැරදි අදහසක් එන්නේ...
     
    ගොඩක් බෞද්ධ පොත් වල තියෙන්නෙ අතිශෝක්තියකින් බුදධ චරිතය වර්නනා කරපු එක. මේ පොත තමයි බුදධ චරිතය දැනට කියවපු දැනට මම කියවපු හොදම පොත. නිකන් බොරුවට NGO ගාව ගන්න එපා බන්...
    මාර්ටින් වික්‍රමසින්හ මහත්තය කියන්නෙ ලන්කාවෙ පහල වුන හොදම බුද්දිමතෙක්. එතුමා හැම දෙයක්ම විද්‍යාත්මක ව Analyze කරපු කෙනෙක් . ඒකයි O/L වත් නොකර උනාට, පරිනාමය ගැන පලවෙනි සින්හල පොත ලියුවෙ "සත්ව සන්තතිය" කියල.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ලඟදි කියවපු හොඳ පොත් 3ක්

    බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක
    කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක
    කරුමක්කාරයෝ - ගුණදාස අමරසේකර
     
    • Like
    Reactions: Tharanga81

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    mama gihin awa ban..mama gatta...

    ධනවත් පියා,දිලිදු පියා

    Writer :Robart T.kiyosaki
    Translator (if Relevant): pradeepkumara balasuriya
    Summary : තාම කියෙව්වේ නැ:P
    Publisher : විජේසුරිය පාඨක පදනම

    Why-Men-Don-t-Listen-and-Women-Can-t-Read-Maps-9780767907637.jpg

    පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

    Translator (if Relevant): ආරියරත්න චන්ද්‍රවංශ
    Summary : තාම කියෙව්වේ නැ:P
    Publisher : වීජේසුරිය

    11.gif
    11.gif
    11.gif
    Rep++++
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    4525667318_2efc0d6f72_z.jpg

    Writer : Erle Stanly Gardner
    Translator : මතක නෑ, "අවිවෙකී රූමතිය" කියල සින්හලට ට්‍රාන්ස්ලේට් කරල තියෙන්නෙ
    Summary : නියම රහස් පරීක්ශක් කතාවක්