හොදම_පොත්

jusi

Well-known member
  • Sep 2, 2012
    981
    866
    93

    ගොඩක් බෞද්ධ පොත් වල තියෙන්නෙ අතිශෝක්තියකින් බුදධ චරිතය වර්නනා කරපු එක. මේ පොත තමයි බුදධ චරිතය දැනට කියවපු දැනට මම කියවපු හොදම පොත. නිකන් බොරුවට NGO ගාව ගන්න එපා බන්...
    මාර්ටින් වික්‍රමසින්හ මහත්තය කියන්නෙ ලන්කාවෙ පහල වුන හොදම බුද්දිමතෙක්. එතුමා හැම දෙයක්ම විද්‍යාත්මක ව Analyze කරපු කෙනෙක් . ඒකයි O/L වත් නොකර උනාට, පරිනාමය ගැන පලවෙනි සින්හල පොත ලියුවෙ "සත්ව සන්තතිය" කියල.

    මම හිතන්නේ ඔය මට වඩා වැඩිමල් කෙනෙක්..අයියට පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නන්න අනිත් පොත්වල තියෙන බුද්ධ චරිතය අතිශෝක්තියෙන් පිරුණු එකක් කියන ..එතකොට මන් පිළිගන්නම්..මන් එතුමාගේ පොත් කියවල තියෙනව..නමුත් වැරදි දේ වැරදි කියල මන් දකින්නේ..මේක තරහකින් කියන දෙයක් නෙමෙයි..බුද්ධ චරිතය ට්‍රිපිටකයේ පන්සීය පනස් ජාතක පොතේ ඊටපස්සේ අටුවාවේ සදහන් විදියට අපි අද දකින්නේ..ඒ කලේ මිනිස්සු බුදුන් දැක්කට අපි දැන් දකින්නේ න..ඒ නිසා අපිට කියන බැහැ ඒවා අතිශෝක්තියක් කියල..නමුත් මම ඒ දේවල් පිළිගන්නේ ශ්‍රද්දව නිසා..අපි කෙනෙක්ට තාත්ත කිව්වට එය අපේ අම්මත් එක්ක අපිව වදනවා අපි දැකල නැනේ අයිය..නමුත් අපි තාත්ත කියනවා අම්ම අපිට පුරුදු කල නිසා..ඒ වගේ තමා..කවද හරි බුද්දාගම නැති වෙනවා කියල බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ..ඔය එකට එක උදාහරණයක්..මාර්ටින් වික්‍රමසිංහ මහත්මය ගැන මන් පස්සේ වෙලාවක දන්වන්නම්..

    ඉස්තුති
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    ඔබගේ මතයට ගරු කරමි...

    මේ ගැන පසුව වාද කරමු. අනිවා ...... ඕක ෆුල් සිරා මාතෘකාවක්.
    දැනට තමුන් දන්න කියන හොද පොත් ගැන කතා කරමුද..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මම ලඟදි කියවපු හොඳ පොත් 3ක්

    බුද්ධදාසි - සුනේත්‍රා රාජකරුණානායක
    කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක
    කරුමක්කාරයෝ - ගුණදාස අමරසේකර

    11.gif
    11.gif
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    981
    866
    93

    ඔබගේ මතයට ගරු කරමි...

    මේ ගැන පසුව වාද කරමු. අනිවා ...... ඕක ෆුල් සිරා මාතෘකාවක්.
    දැනට තමුන් දන්න කියන හොද පොත් ගැන කතා කරමුද..

    මම අයිය ඔයාල තරම් ගොඩක් පොත් කියවන්නේ නෑ..නමුත් සමාජයේ ප්‍රසිඉදියට පත් වෙච්ච ඒවා කියවල බලනවා..උදාහරණක් හරි පුදුම ඉස්කෝලේ පොත මන් පොඩි කලේ කියෙව්වේ..මන් වැඩියෙන් කැමැති චරිත කතා කියවන්න..මන් කියෙව්වා වීදිය බණ්ඩාර කියල පොතක්..එක කෝට්ටේ පැත්තේ හිටපු හොඳ රණකාමියෙක්ගේ කතාවක්..එය කොච්චර දක්ෂද ක්වොථ් රජතුමා එයාගේ දුවව පවා බැඳලා දෙනවා..පසේ කලෙක එය එයාගේ ගනිව..ඒ කියන්නේ කුමරියව මරනවා දියේ ගිල්වල..ලොකු කතාවක්..ජීවිතේට ගන්න පාඩම් එමටයි..මරණයත් වෙන්නේ අවාසනාවන්ත විදියකට..සිංහලයෙක් වශයෙන් මට ඒ කතාව කියවද්දී ඇහැට කදුලක් අවා..මන් ඒ කතාවේ සත්‍ය අසත්‍ය තාවත් ඉතිහාසය ගැන දන්නා මන් දන්නා කියන අයගෙන් අහල දැනගත්ත..මට එක පාරටම පොත හොයාගන්න බෑ..නමුත් මන් එකේ විස්තර ඔයාට දෙන්නම්..

    ස්තුති
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    1)heidi- me potha thama mama asama potha.
    2)montho christo situwaraya-poyh 6k thiyenawa..
    3)rohini-martin wickramasingha surin thama liyala thiyenne, dutugamuni yuddaya gena kiyawena kathawak thiyenne,
    4)alan quatermenge weera charikawa-chandana mendis
    5)gopalu raja
    6)awasan meheyuma-gamini samarakone

    LOVE STORY
    1)olu
    2)senuri

    manowidyanukula

    1)norman vincent feel liyapu gamini kumara withana surin liyapu poth set 1k thiyenawa, e tika hodai-- net eketh thibba,kadda danna ewun bagena balanna.

    book-methanin e poth tika balaganna.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    The ODESSA FILE
    හිට්ලර්ගේ SS හමුදාව

    Written by: Frederick Forsyth
    සිංහල පරිවර්ථනය: අභය හේවාවසම්

    සූරිය ප්‍රකාශකයෝ

    17669717.jpg

    මේක මම කියවලා තියෙන පොත් වලින් හොදම එක. අවසානය අපි කවදාවත් නොහිතන විදිහේ එකක්. මේක දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජර්මනියේ සිද්ධ වෙන කතාවක්. මිලර් කියන ජර්මානු පත්තර වාර්තා කරැවා SS කපිතාන් කෙනෙක් හොයාගෙන යන කථාවක් තියෙන්නේ. යුද්ධෙ කාලේ නාසි කදවුරැ වල යුදෙව්වන්ට සිද්ධ වුන මිලේච්ජ ක්‍රියාවන් ගැනත් හොද අවබෝධයක් ගන්න පුලුවන්. නවත්තන්නේ නැතුව එක දිගට කියවගෙන යන්න පුලුවන් කථාවක්.

    මේක ගැන චිත්‍රපටියකුත් හැදිලා තියෙනවා 1974 දි
    http://www.imdb.com/title/tt0071935

    පොත් ප්‍රදර්ශනයේ සූරිය පොත් ප්‍රකාශකයින්ගේ Stall එකෙන් ගන්න පුලුවන් වෙයි. අනිවාර්්‍යෙයන්ම කියවන්න. වියදම් කරන මුදලට වඩා වටින පොතක්.

    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    raja patiya saha hingana patiya
    kathare kusuma
    (oya 2kama pariwarthana 2k.kawda translate kare kiyala mathaka na)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ela..mamath gatta..:)

    එල ... යමක් ඉගෙන ගන්න පුළුවන් පොතක් :yes:

    මාර්ටින් වික්‍රමසින්හ මහත්තය බුද්ධ චරිතය ගැන ලියපු පොතක්.
    ගොඩක් බෞද්ධ පොත් වල තියෙන්නෙ අතිශෝක්තියකින් බුදධ චරිතය වර්නනා කරපු එක.
    මේ පොත තමයි බුදධ චරිතය
    ගැන දැනට කියවපු හොදම පොත.

    මේක අරන් කියවල බලන්න ඕන :)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    The ODESSA FILE
    හිට්ලර්ගේ SS හමුදාව

    Written by: Frederick Forsyth
    සිංහල පරිවර්ථනය: අභය හේවාවසම්

    සූරිය ප්‍රකාශකයෝ

    17669717.jpg

    මේක මම කියවලා තියෙන පොත් වලින් හොදම එක. අවසානය අපි කවදාවත් නොහිතන විදිහේ එකක්. මේක දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජර්මනියේ සිද්ධ වෙන කතාවක්. මිලර් කියන ජර්මානු පත්තර වාර්තා කරැවා SS කපිතාන් කෙනෙක් හොයාගෙන යන කථාවක් තියෙන්නේ. යුද්ධෙ කාලේ නාසි කදවුරැ වල යුදෙව්වන්ට සිද්ධ වුන මිලේච්ජ ක්‍රියාවන් ගැනත් හොද අවබෝධයක් ගන්න පුලුවන්. නවත්තන්නේ නැතුව එක දිගට කියවගෙන යන්න පුලුවන් කථාවක්.

    මේක ගැන චිත්‍රපටියකුත් හැදිලා තියෙනවා 1974 දි
    http://www.imdb.com/title/tt0071935

    පොත් ප්‍රදර්ශනයේ සූරිය පොත් ප්‍රකාශකයින්ගේ Stall එකෙන් ගන්න පුලුවන් වෙයි. අනිවාර්්‍යෙයන්ම කියවන්න. වියදම් කරන මුදලට වඩා වටින පොතක්.

    Thanks bro...
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    images

    ටෙට්සුකෝ කුරයානගි ලියපු "A little girl at the window" කියන ජපන් පොතෙ Translation එක.
    ගොඩක් උන් කියවල් ඇති. නැති උන් කියවපන්. නැත්නම් ලමයෙකුටවත් අරන් දීපන්.
    අනිවාර්යෙන් ම කියවන්න ඕන පොතක්
    මෙකත් සුපිරි පොතක්

    Z

    "Psyco" කියලමයි සින්හලෙන් තියෙන්නෙත් Multiple Personality Disorder ගැන කියන පොතක්.
    මෙකෙ Movie එකත් තියනව ඕනනම් දෙන්නම් PM කරපල්ල

    ටෝට්ටෝ චන් පට්ට:love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් කඩ්ඩ පොත් ඇරෙන්න ඔක්කොම වගේ කියවලා තියනවා. කඩ්ඩෙන් දර්ශනය ගන තියන පොත් කියවන්න තරම් කඩ්ඩ පොලිෂ් මදි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1637181
    පළිගැනීමේ දුතයා. (ගාමිණි සමරකෝන්)

    http://www.elakiri.com/forum/showthread.php?t=1636942
    කූඩු කිරිල්ලි THE PRINCESS

    ජින් . පි සැසාන් නමැති ලේඛිකාවගේ THE PRINCESS නම් කෘතියෙහි පරිවර්තනය

    http://www.elakiri.com/forum/showthread.php?t=1636660
    භාවාන්තය

    http://www.elakiri.com/forum/showthread.php?t=1636376
    බත්තලගුණ්ඩුව-මන්ජුල වෙඩිවර්ධන

    http://www.elakiri.com/forum/showthread.php?t=1635010
    චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් සිංහලයට පරිවර්තනය කරන ලද, භිභූති භූෂණ් බන්ධ්‍යොපාද්‍යයන්ගේ "අරණකට පෙම් බැඳ"
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අතීතය ගුරැවරයෙකි - සරත් විජේසූරිය
    සංසාර මන්දිර - කන්නිමහර සුමංගල හිමි
    මරණයේ දොරටුව -
    ගුරැ ගීතය -
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැංකු පොත කියෙව්වෙ :sorry: :sorry:
    රචකය සම්පත් බැංකුව :sorry: :sorry:
    සමරි: තව රුපියල් 500ක් ඉතුරුයි :sorry: :sorry:
    බම්ප්