හොද පෙට්ටියක් ..
ලමයි දුවගෙන ආව නේද පෙටිටියක් කිව්වම ...

ඔව් පෙට්ටියක් තමයි හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ටිවී පෙට්ටියක් .. ඔව් ඔව් Android TV Box එකක්
හොම් තියට්‍රේකුයි එල්ජී ෆුල් එච්ඩී ට්වි එකකුයි සෙට් උනා ඉතින් මම බැලුවේ ඇන්ඩ්‍රොයිඩ් ට්වි බොක්ස් එකක් ගහල ස්මාර්ට් කර ගන්න
ඔය ගොල්ලො පාවිච්චි කරන වර්ගෙ මොකක්ද කියලයි ගන්නකොට මොන මොනවද බලන්න ඕනේ දේවල් කියල පොඩ්ඩක් උදව් කරන්න බලන්න පීස් ලමයි ...