හොද පෙට්ටියක් ..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හොද පෙට්ටියක් ..

    ලමයි දුවගෙන ආව නේද පෙටිටියක් කිව්වම ... :love::love:

    ඔව් පෙට්ටියක් තමයි හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ටිවී පෙට්ටියක් .. ඔව් ඔව් Android TV Box එකක්

    හොම් තියට්‍රේකුයි එල්ජී ෆුල් එච්ඩී ට්වි එකකුයි සෙට් උනා ඉතින් මම බැලුවේ ඇන්ඩ්‍රොයිඩ් ට්වි බොක්ස් එකක් ගහල ස්මාර්ට් කර ගන්න

    ඔය ගොල්ලො පාවිච්චි කරන වර්ගෙ මොකක්ද කියලයි ගන්නකොට මොන මොනවද බලන්න ඕනේ දේවල් කියල පොඩ්ඩක් උදව් කරන්න බලන්න පීස් ලමයි ... :nerd::nerd:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිය වෛද්‍ය විද්‍යාලෙට දෙන්න කියන්න ආවෙ වැඩක් නෑ වෙන මොකක්ද එකක් :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2vneuzo.jpg