හොද බයික් එකක්. 
මචන් ලොකු උදව්වක් ඕන. මම බයික් එකක් ගන්න යන්නේ. එත් බයික් ගැන ලොකු දැනුමක් නැ. මට හොදට තෙල් වැඩ කරන, අවුරුද්දේ වැඩි දවසක් Garage එකේ තියන්න වෙන්නේ නැති, දුර ගමන් යන්න පුළුවන් හොද බයික් එකක් කියන්නකෝ.. සාමන්ය Decent පෙනුමක් තිබුනම ඇති. ලොකු pickup එකක් ඕනේ නැහැ. තෙල් වැඩ කරන හොදට පාවිච්චි කරන්න පුළුවන් බයික් එකක් තමා ඕන. සාමන්යයෙන් බයික් එක පොඩ්ඩක් ගණන් වුනාට කමක් නැ පස්සේ කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්නම්. මෙච්චර දවස් හිතේ තිබුනේ Discovery බයික් එකක් ගන්න. එත් එක Indian එකක් නිසා පොඩි චකිතයක් තියනවා. මට යාළුවොත් කියනවා Indian බයික් ලෙඩ ගොඩවල් කියලා. අනික දුර ගමන් වලටත් හරියන්නේ නැතිලු. එක ඇත්තද බන්..?
දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න.