හොද බයික් එකක්. :)

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
හොද බයික් එකක්. :)

මචන් ලොකු උදව්වක් ඕන. මම බයික් එකක් ගන්න යන්නේ. එත් බයික් ගැන ලොකු දැනුමක් නැ. මට හොදට තෙල් වැඩ කරන, අවුරුද්දේ වැඩි දවසක් Garage එකේ තියන්න වෙන්නේ නැති, දුර ගමන් යන්න පුළුවන් හොද බයික් එකක් කියන්නකෝ.. සාමන්‍ය Decent පෙනුමක් තිබුනම ඇති. ලොකු pickup එකක් ඕනේ නැහැ. තෙල් වැඩ කරන හොදට පාවිච්චි කරන්න පුළුවන් බයික් එකක් තමා ඕන. සාමන්‍යයෙන් බයික් එක පොඩ්ඩක් ගණන් වුනාට කමක් නැ පස්සේ කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්නම්. මෙච්චර දවස් හිතේ තිබුනේ Discovery බයික් එකක් ගන්න. එත් එක Indian එකක් නිසා පොඩි චකිතයක් තියනවා. මට යාළුවොත් කියනවා Indian බයික් ලෙඩ ගොඩවල් කියලා. අනික දුර ගමන් වලටත් හරියන්නේ නැතිලු. එක ඇත්තද බන්..?

දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න. :)
 
asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    ona byk ekaka leda enna puluwan mchn. habai japan ewage leda enawa adui. indian nam koi welaweda kiyanna ba. puluwan nam japan ekakata palayan:yes::yes:
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    දැන් එන discovery එක නම් අවුල් මචං. ඉස්සර ආපු discovery 135 එක හොඳයි. මම පාවිච්චි කරන්නේ ඊට පස්සේ අපු discovery 125 එක.

    105631_1382167034.jpg

    දැන් අවුරුදු දෙකකට වැඩි. 30000 km දුවලා තියනවා. කිසිම ලෙඩක් නෑ. හැබැයි මචං 2500 km වලින් හරියටම service ටික කරා. අනිත් bike ගැනනම් වැඩිය දන්නේ නැ.
     
    Last edited:

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Induan oya kiyana tharan leda na bn mama dan 4 yrs withara platina ekak use kara.. kisi awulak vune na..
    Park karala thiyeddi ve*ige puthek eka ussala..
    Dan mama pulsar ekak gaththa giya maase.
    Japanese bike nam machan ona jara godaka daala pihidala gaththama vada. Indian ewa nam tikak maintain karanna one.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Indian unath pawichchiya honda nam leda denne nehe oya kiyana wdiyata. apoe ewun melo hasarak nethuwa harak wage pedala passe nahayen andanawa indian charter kiyala. Japan bike ekka baladdi quality eka athin kohomath adui. eke tharkayak nehe. koi wahaneth kala pawathina eka theeranaya wenne padina eka anuwa. hariyata welawata service tika karala peddoth kalayak pawichchi karanna puluwan.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙමයි මචන් උබට 50 km + දවස ගානෙම යන්න ඕනෙනම් ජපන් එකක් අරගනින් 125 cc වලට උඩින්

    ඉන්දියන් නම් 150 cc එකක්

    නොර්මල් 20 km වාගේ පදිනවා නම් ct 100 හරි pAlaTINA එකක් බලපන් මොකද උබට ලුක් එක එච්චර ඕනේ නැති නිසා

    තවත් වැඩි විස්තර elakiri බයික් සෙක්ෂන් එකේ තියනවා හොදට බලහන්

    http://www.elakiri.com/forum/forumdisplay.php?f=72
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් එන discovery එක නම් අවුල් මචං. ඉස්සර ආපු discovery 135 එක හොඳයි. මම පාවිච්චි කරන්නේ ඊට පස්සේ අපු discovery 125 එක.

    105631_1382167034.jpg

    දැන් අවුරුදු දෙකකට වැඩි. 30000 km දුවලා තියනවා. කිසිම ලෙඩක් නෑ. හැබැයි මචං 2500 km වලින් හරියටම service ටික කරා. අනිත් bike ගැනනම් වැඩිය දන්නේ නැ.

    අපෝ බන්. ඇග රිදෙනවා රෑට ඕක පැදලා අපුවහම. මම දවසට 50/50 යන්න එන්න පැද්දා කාලයක්. එපා උනා. බයික් එකේ දුර යනවා කියලා හිතනකොට කම්මැලියි.

    දුර ගමන් වලට වලට නම් හරියන්නේ නැහැ. ඔකේ clutch plate වලත් අවුලක් ගියා 25000 විතර පනිද්දී. හරියටම service කරලත්. නඩත්තු වියදම වැඩියි. Driving pleasure එකක් නම් ඇත්තෙම නැහැ වගේ.

    පොඩි පොඩි ගමන් වලට නම් හොදයි.