රත්තරං;19647143 said:ඒ වගේම පොත්ත ලස්සන එකකුත් හොයාගනින්. මොනව තිබ්බත් ගෑනියෙක් ලස්සනත් නැත්නම් වැඩක් නෑ

රත්තරං;19647143 said:ඒ වගේම පොත්ත ලස්සන එකකුත් හොයාගනින්. මොනව තිබ්බත් ගෑනියෙක් ලස්සනත් නැත්නම් වැඩක් නෑ

හැමෝටම ආවේනික ලස්සනක් තියනවා ...සුදු උනත් කළු උනත් ..එත් එක එච්චරම අදාළ කාරණයක් නෙවේ සහකරුවෙක් සහකාරියක් හොයාගන්න ...පොත්තේ පාට බලලා බදින එක තීරණය වෙනවනම් ඉතින් උ මෙලෝ රහකට නැති දුප්පත් මානසික මට්ටමකින් හිතන පොරක් වෙන්න ඕන ....

ඇත්ත හැමොටම ආවේනික ලස්සනක් තියෙනවා.ලස්සන මතම කෙල්ලෙක් තෝරන එක මෝඩ වැඩක්.
නමුත් ලස්සන කියන එක එච්චර වැදගත් නෑලු? හරි නමුත් සරල ප්‍රශ්නයක් අහන්නම්..
මෙහෙම කෙල්ලො හොයනකොට Family Background,Job,Education,Personality හැම දෙයක්ම වගේ හොද එවයින් තීරනයක් ගන්න බැරි හිත හොද ගතිගුණ හොද කෙල්ලො දෙන්නෙක් හම්බුනා. ඒ දෙන්නා මෙන්න මේ කෙල්ලො දෙන්නා කියලා හිතන්න.. කාවද ඔයා ආදරෙයි කියන්න තොරගන්නේ?
![]()
![]()
සරල ප්‍රශ්නයක්![]()

රත්තරං;19647378 said:
හ හා....
මචන්. මම බැදල තාත්තෙක් වෙලත් ඉවරයි. ඕවා මේ කසාදයක් වත් බදින්නේ නැතුව හිතල කියන ඒවා නෙමේ
මම මේකේ දාපු ත්‍රෙඩ් බලපන්. මේ ගැන දීර්ඝව කියල ඇති. මම කිව්වේ පොත්ත විතරක්ම නෙමේ, පොත්තත් ප්‍රභල සාදකයක් කියලා
පල්ලෙහා රූප දෙක බලපන්
![]()
![]()
පලවෙනි බල්ලා කිසිම කෙලෙහි ගුනයක් නෑ. දෙවෙනි එකා හොද කෙලෙහි ගුනයක් තියෙන එකා.. කෝකටද උබට ආදරේ හිතෙන්නේ??? කෝකවද ලගට අරන් හුරතල් කරන්න හිතෙන්නේ? කෝකවද ආඩම්බරෙන් යාලුවන්ට නෑදෑයන්ට අදුන්වා දෙන්න පුලුවන්?? ලස්සන කියන්නේ බන් මානවයට පරිනාමයේදී ලැබුනු ප්‍රභල තෝරා ගැනීමේ සාදකයක්.. නිකන් මිදි තිත්තයි කියන්න එපා බන් නරි වගේ
මොනව නැතත් ගෑනියෙක්ගේ ලස්සන නැත්නම් වැඩක් නෑ
පාටි එකකට ගිහාම යාලුවෝ ලස්සන ලස්සන වයිෆ්ලා එක්ක එද්දි උබට මෙලෝ රහකට නැති වංගෙඩියක් හරි මෝල් ගහක් හරි එක්ක යන්න උනොත් අන්න එදාට තේරෙයි. එපේ එකෙක් ඉන්නවා ඩොක්ට කෙනෙක් බැන්දේ. ගෑනි මෙලෝ රහකට නෑ. ඌ ට්‍රිප් එකක් ගියත් ඉන්නේ අනික් සෙට් එකත් එක්ක. ගෑනි එක්ක නෙමේ. අපි ඔය මැරීඩ් සෙට් එක ට්‍රිපක් එහෙම ගිහින් අඩියක් ගහනකොට කතා කර කරා ඉන්නකොට එක එකා තම්න්ගේ ගෑනිව ඇදල අරන් ලගින් තියාන එහෙම ඉන්නවනේ බන්.. අරූ බලන්නේ ටිකක් මාරු වෙලා ඉන්න
අනික බන් හරි පෙනුම තියෙන කෙල්ලෙක් බැදපන් සෙක්ස් ලයිෆ් එකේ ආතල් එක මොකක්ද කියල දැනගන්න
කෑමක් උනත් හෝටල් වල සරසන්නේ ඇයි?? ඕකේ රස කොහොම උනත් වැඩක් නෑ පෙනුම නැත්නම්
පිට බඩුවක් දැක්කත් අපෝ මේකට ගහවට වඩා හොදයි ගෙදර ගිහින් ගෑනිට ගහනවා කියල හිතෙන මට්ටමේ එකක් බැදපන්. නැත්නම් චකේ චක් කියල හිතෙයි මාස හය යද්දි

රත්තරං;19647441 said:
මමනම් ඔය දෙන්නගෙන් ලස්සනම කෙල්ල..... කන්න නැතත් ගූ කන්නේ නෑ
ඕවා මේ මිදි තිත්තයි කියන නරි කියන කතා බන්![]()

oya thiyenne lesatama![]()

ඔය අනික් ආදරේ කැපවීම අනම් මනං සුලු සුලු දේවල් වෙනස් කරගන්න පුලුවන්

ඔය දෑවැද්ද ඕනේ නෑ, ගෑනු උගත් උනාම කරේ නගිනවා, සුදු කෙල්ලෝ පිට යනවා, සැලූන් යන කෙල්ලෝ නාස්තිකාරයි, පොශ් කෙල්ලෝ බඩු... ඔය සේරම තියරි අන්න ඒ ජාතියේ මිදි තිත්තයි කියලා හත්පොලේ දිව්රන නරින්ගේ තියරි....

රත්තරං;19647461 said:සුපිරි කොල්ලෙක්ගේ කියමනක් - අතේ ගහලා මැරිල යනවා සහෝ චොර කෑලිනම් කරගන්නේ නෑ නෑ මයි
බදිනකොට තමන්ගේ තත්වෙට අනුව උපරිමම ලස්සන, උපරිමම උගත්ම, උපරිමම සල්ලි තියෙන, උපරිමම පවුල් පසුබිම තියෙන එක බැදපන්..මොකද බැදලා මාස 6 යද්දි ඉතුරුවෙන්නේ එච්චරයි...ඔය අනික් ආදරේ කැපවීම අනම් මනං සුලු සුලු දේවල් වෙනස් කරගන්න පුලුවන්
![]()

sira
love කරන එක හරි but ඉතින් උබ කිවුවා වගේ අවුරුද්දක් දෙකක් යනකොට ඔය පසුබිම් ඔක්කොම, fall in love වෙච්ච හැටි අමතක වෙනවා එක තම සොභාවේ.. ගෙදරට එනකොට දකින්න තියෙන රූපෙ තමා වැදගත් වෙන්නෙ අන්තිමට.. ගෙදරට එනකොට දකින්න තියෙන්නෙ මෙලෝ රහක් නැති ගෑනියෙක් නන් ඉතින් පෘතක්ජන මනුස්සයෙක් හැටියට පිටදි දකින්න ලැබෙන ලස්සන ගෑනු ගැන හිත යනවා.. එක කරගන්න කලින් බැදගන්නකොටම ලස්සන කෙල්ලෙක් බැදගත්ත නන් හැමෝගෙම අනාගතේට හොදයි 

රත්තරං;19647492 said:හුගක් වෙන්නේ මෙහෙමනේ බන්... අහල පහල පෙන්න ඉන්න දෙක තුනක් ලාවට ටෝක් කරනවා. සෙට් වෙන්නේ නෑ. පස්සේ හූල්ල හූල්ල වේලි වේලි ඉදලා ඉදලා ඉදලා කොහෙහරි සීටීබී වෙන්දේසියකින් ගත්ත 30 නොම්බර ලේලන්ඩ් එකක් සෙට් වෙනවා. පස්සේ ඕකම වර්නනා කර කරා ඉන්නවා..ඔය දෑවැද්ද ඕනේ නෑ, ගෑනු උගත් උනාම කරේ නගිනවා, සුදු කෙල්ලෝ පිට යනවා, සැලූන් යන කෙල්ලෝ නාස්තිකාරයි, පොශ් කෙල්ලෝ බඩු... ඔය සේරම තියරි අන්න ඒ ජාතියේ මිදි තිත්තයි කියලා හත්පොලේ දිව්රන නරින්ගේ තියරි....
![]()

adenawa sirawata ban 

රත්තරං;19647378 said:
හ හා....
මචන්. මම බැදල තාත්තෙක් වෙලත් ඉවරයි. ඕවා මේ කසාදයක් වත් බදින්නේ නැතුව හිතල කියන ඒවා නෙමේ
මම මේකේ දාපු ත්‍රෙඩ් බලපන්. මේ ගැන දීර්ඝව කියල ඇති. මම කිව්වේ පොත්ත විතරක්ම නෙමේ, පොත්තත් ප්‍රභල සාදකයක් කියලා
පල්ලෙහා රූප දෙක බලපන්
![]()
![]()
මේ බල්ලෝ දෙන්නගෙම එකම ගතිගුන තියෙන්නේ.. කෝකටද උබට ආදරේ හිතෙන්නේ??? කෝකවද ලගට අරන් හුරතල් කරන්න හිතෙන්නේ? කෝකවද ආඩම්බරෙන් යාලුවන්ට නෑදෑයන්ට අදුන්වා දෙන්න පුලුවන්?? ලස්සන කියන්නේ බන් මානවයට පරිනාමයේදී ලැබුනු ප්‍රභල තෝරා ගැනීමේ සාදකයක්.. නිකන් මිදි තිත්තයි කියන්න එපා බන් නරි වගේ