හොද ෆොන් එකක් කියපල්ලා
හොද ෆොන් එකක් කියපල්ලා මචන් 20 කට විතර මට නෙවෙයි ගිෆ්ට් එකක් දෙන්න වින්ඩොස් ෆොන් අවුල්ද බන් වයිබර් වට්ස් ඇප් එහෙම අවුලක් නැතුව වැඩද? අයිඩියා එකක් දෙන්න යාලුවනේ.

හොඳ චයිනීස් එකක් දෙමු