හොද ෆොන් එකක් කියපල්ලා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම Vice City බානවා, බාලා ඉවර වෙලා Screenshots දාන්නම්.

xY3NX36.png
 
ඔව් බන් මට කිසිම අවුලක් නෑ. phone එක Nexus 6 එක වගේම හොදයි, ඒ තරම්ම නැති වුනත්.

උබ අර lock screen අවුල හැදුව ද
Dual Sim දාලා දෙවෙනි Sim එකෙන් USSD Code ගහලා බලපන්
Network Manual Search කරලා බලපන්
Status Bar එකේ Sim දෙකේ Signal Names පෙන්නවද බලපන්

තව තිබුනා ඒ ටික කිව්වා නේ
තව ඇති ඒ ටිකත් අහුවුණාම කියන්නම්

මල ජරාව
ඉක්මනට Android M එයි ද බන්
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18500764 said:
උබ අර lock screen අවුල හැදුව ද
Dual Sim දාලා දෙවෙනි Sim එකෙන් USSD Code ගහලා බලපන්
Network Manual Search කරලා බලපන්
Status Bar එකේ Sim දෙකේ Signal Names පෙන්නවද බලපන්

තව තිබුනා ඒ ටික කිව්වා නේ
තව ඇති ඒ ටිකත් අහුවුණාම කියන්නම්

මල ජරාව
ඉක්මනට Android M එයි ද බන්

උබ errors හොයනවද බන්? :lol:
අනේ මන්දා මට නම් Dual SIm ඕනේ නෑ ඉතින් ලෙඩ තිබ්බත් මොකද :rofl:
 
උබ errors හොයනවද බන්? :lol:
අනේ මන්දා මට නම් Dual SIm ඕනේ නෑ ඉතින් ලෙඩ තිබ්බත් මොකද :rofl:

1500 පෝන් හොදයි මීට වැඩිය

Errors හොයනවා නෙවේ දැන් මට ඕන එකක්වත් කරගන්න බෑ මේකෙන්
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18500781 said:
1500 පෝන් හොදයි මීට වැඩිය

Errors හොයනවා නෙවේ දැන් මට ඕන එකක්වත් කරගන්න බෑ මේකෙන්

මට නම් ප්‍රශ්ණයක් නෑ. උබ එදා ගොඩක් ප්‍රශ්ණ තියෙනවා කියලා දාපු ඔක්කොම වගේ එහෙම නෙවෙයි කියලා මම ඔප්පු කරානේ? ඉතින් උබට තමයි ප්‍රශ්ණය, ඕක phone එකේ වත් Lollipop වල ලෙඩක් වත් නෙවෙයි, ඒ කොහොමත් වුනත් උබට ඕක හරි නැත්නම් විකුණලා වෙන එකක් ගනින්.
ප්‍රශ්ණය එතකොට ඉවරනේ. උබ ඕක forum එක කිය කිය ගියා කියලා විසදෙන්නේ නෑනේ?
 
Last edited:

නෑ උබ Single Sim දාලනේ ඒව කරේ Dual Sim දාල බලපන් උබටත් තියෙනවා

ඊයෙ කියපු එකත් උබටත් තියේ නේ

දැන් කිව්ව Signal Name කේස් එකත් උබට තියේ නේ

Single Sim උනත්

මන් කිව්වේ අනිත් උන්ට දැන ගන්න්

මට ඕක කලින් කිව්වා නම් මන් Update කරන්නේ නෑ නේ එහෙම නොවෙන්න කිවේ
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18500832 said:
නෑ උබ Single Sim දාලනේ ඒව කරේ Dual Sim දාල බලපන් උබටත් තියෙනවා

ඊයෙ කියපු එකත් උබටත් තියේ නේ

දැන් කිව්ව Signal Name කේස් එකත් උබට තියේ නේ

Single Sim උනත්

මන් කිව්වේ අනිත් උන්ට දැන ගන්න්

මට ඕක කලින් කිව්වා නම් මන් Update කරන්නේ නෑ නේ එහෙම නොවෙන්න කිවේ

single sim,dual sim කියලා නෑ බන්, උබ කිව්වේ Wifi case ගැනයි ඒවා මේවනේ, Wifi එකට Sim එකේ බලපෑමක් නෑ.

එතකොට උබ ඔය වක්‍ර ලෙස කියන්නේ Canvas A1 එක හොද නෑ කියලද? :)
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අරූ phone එක හරි නෑ කියපු නිසාම මම දැන් Vice City දාලා ටිකක් වෙලා ගැහුවා, smooth එකට වැඩ කිසිම ලැග් එකක් නෑ, මේකේ මම game වැඩියේ ගහන්නේ නෑ නමුත් game ගහන්නත් Canvas A1 එක ප්‍රශ්ණයක් නෑ. නමුත් මම 20 ට වැඩියේ වියදම් කරන්න පුලුවන් එකෙක්ට මේක ගන්න කියන්නේ නෑ මොකද මීට වඩා හොද features තියෙන phones තියෙනවා. නමුත් 20 ට අඩුවෙන් මේක සුපිරි phone එකක්.
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අරූ phone එක හරි නෑ කියපු නිසාම මම දැන් Vice City දාලා ටිකක් වෙලා ගැහුවා, smooth එකට වැඩ කිසිම ලැග් එකක් නෑ, මේකේ මම game වැඩියේ ගහන්නේ නෑ නමුත් game ගහන්නත් Canvas A1 එක ප්‍රශ්ණයක් නෑ. නමුත් මම 20 ට වැඩියේ වියදම් කරන්න පුලුවන් එකෙක්ට මේක ගන්න කියන්නේ නෑ මොකද මීට වඩා හොද features තියෙන phones තියෙනවා. නමුත් 20 ට අඩුවෙන් මේක සුපිරි phone එකක්.

    oke keeyada bun ochchcarama hodai kiyanna ?
     
    single sim,dual sim කියලා නෑ බන්, උබ කිව්වේ Wifi case ගැනයි ඒවා මේවනේ, Wifi එකට Sim එකේ බලපෑමක් නෑ.

    එතකොට උබ ඔය වක්‍ර ලෙස කියන්නේ Canvas A1 එක හොද නෑ කියලද? :)

    මන් කියලා ඇති Call N Messeges ගැන

    හොදයි 99% ක් කිට් කැට් එක්ක
    ලොලිපොප් එක්ක 10% යි හොද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oke keeyada bun ochchcarama hodai kiyanna ?

    15,590.
    මේක සුපිරි එකක් නෙවෙයි නමුත් ඕන game එකක් වැඩ. මම නම් game ගහන්න නෙවෙයි මේක ගත්තේ call වලටයි, apps වලටයි, game වලට නම් ටිකක් ලොකු screen එකක් තියෙන එකක් ගන්න. අගල් 5+ වගේ.