ටික කාලයක් එළියේ වාහන නවත්වලා තියන්න වෙනවා , car cover එකකින් වහලා තියන එක හොදයි ද ? . හොද Car cover මොනවාද ?
cover නැතුව වෙන විසදුමක් තියනවද බන් ?
yako oya umbrella eke frame eka na... redda witarai enne
gannawanam balala ganilla
Adee mn kiyanna awe JH eka ganin kiyala mage yaluwekge ekaJH eka nam ganna epa.. seam eken wathura yanawa
Gas kolan tiyena paththaka nam koombi ringala padinchi wenawa
dekak tiyena man dan use karanne na
portable tent ekak gatta 10x15
JH mama gatte hadana ekkenage gedarata gehinAdee mn kiyanna awe JH eka ganin kiyala mage yaluwekge eka
hena gahanawa wage uba epa kiyala thiyanawanea nisa ganna epa ehenan
mn use karala na eka nisa danne na
ela මචන්.
ela මචන්.
මට ගෙදර ගරාජ් එකක් තියනවා. දැන් ඒ පැත්ත කඩලා පොඩි වෙනස්කම් වගයක් කරනවා මාස 2කට වගේ එළියේ තියන්න වෙනහින්දයි ඕක ඔනවෙන්නේ. දැන් වැඩිය දුවන්නෙත් නැති හින්දා හා වැස්ස හින්දා cover එකකින් වහලා තියන එක අවුල්ද ? එකදිගට වහලා තියන්න නෙමේ , දවස් 3කට සැරයක් වත් එලියට යනවා. මාස 2 වැනි කාලයකදී පේන්ට් එකේ අවුලක් යයිද ?
මෙහෙම cover එකකින් වහලා තියන අයට තියන අද්දැකීම් මොනවාද ?
bump
------ Post added on May 23, 2022 at 8:27 PM
නැත්තං car cover ekak gatta ත්රෙඩ් එකත් lease ekak gatta වගේ trending weiAdee mn kiyanna awe JH eka ganin kiyala mage yaluwekge eka
hena gahanawa wage uba epa kiyala thiyanawanea nisa ganna epa ehenan
mn use karala na eka nisa danne na