මතක් කරපං උබ පොඩි කාලේ ආසම කරන දෙයක් හම්බුනා අවස්තාවක්,,, ඒ අවස්ථාවේදී උබට ආවේ මොන වගේ 'හැගීමක්'ද කියන එක උබට මතක ඇතිනේ.. ?

රස මතක් කරන්න පුලුවන්දමට බෑනේ

එහෙම විශේෂ අවස්තාවක් එකපාරට ඔලුවට එන්නේ නම් නෑ. හැබැයි හුඟක්ම සතුටු හිතෙන දෙයක් උනාම, කකුල් සීතල වෙලා පන නැතුව යනවා වගේ දැනෙනවා.
ඒ වගේම එහෙම වෙලාවට තනියම හිතින් කියවනවා.![]()
ආයෙත් ඒ රස දැනුනොත් මේ අරකමයි කියල තේරෙනව. ඒ ඇර ඒක මතක් කරන්න බෑ නෙ.හෑ!!
සමහර රසවල් නම් හොදට මතකයි,,,,
චොකලට් රස මතක නැද්ද ?
ආයෙත් ඒ රස දැනුනොත් මේ අරකමයි කියල තේරෙනව. ඒ ඇර ඒක මතක් කරන්න බෑ නෙ.
රසේ වෙනසක් තේරෙයි.රස පොඩ්ඩක් හරි වෙනස් එකක් දුන්නොත් වෙනස අදුරගන්න පුලුවන්ද ?
රස මතක තියෙන එක නෙවේ මම කිවේ ඒක අපිට කැමති වෙලාවක ආයෙත් ගන්න බෑ නෙ. දැන් මට මලක රූපෙ පින්තුරෙකින් දකිනවා වගේ මවාගන්න පුළුවන්, කාගෙහරි කටහඬ ආය ඇහෙනවා වාගේ දෙබසක් හිතෙන් අහන්න පුළුවන්, රස සුවඳ එහෙම මතක් කරන්න බෑ නෙ.එහෙම එකක් දැන් මතක් කරොත් කකුල් සිතල වෙලා යන එකක් නැද්ද ?
රසේ වෙනසක් තේරෙයි.රස මතක තියෙන එක නෙවේ මම කිවේ ඒක අපිට කැමති වෙලාවක ආයෙත් ගන්න බෑ නෙ. දැන් මට මලක රූපෙ පින්තුරෙකින් දකිනවා වගේ මවාගන්න පුළුවන්, කාගෙහරි කටහඬ ආය ඇහෙනවා වාගේ දෙබසක් හිතෙන් අහන්න පුළුවන්, රස සුවඳ එහෙම මතක් කරන්න බෑ නෙ.

නෑ දැන් එහෙම වෙන්නේ නෑ . ඒක ඒ වෙලාවට විතරයි....