හොද feelings අමතක විම...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මතක් කරපං උබ පොඩි කාලේ ආසම කරන දෙයක් හම්බුනා අවස්තාවක්,,, ඒ අවස්ථාවේදී උබට ආවේ මොන වගේ 'හැගීමක්'ද කියන එක උබට මතක ඇතිනේ.. ?

    එහෙම විශේෂ අවස්තාවක් එකපාරට ඔලුවට එන්නේ නම් නෑ. හැබැයි හුඟක්ම සතුටු හිතෙන දෙයක් උනාම, කකුල් සීතල වෙලා පන නැතුව යනවා වගේ දැනෙනවා.
    ඒ වගේම එහෙම වෙලාවට තනියම හිතින් කියවනවා.:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම විශේෂ අවස්තාවක් එකපාරට ඔලුවට එන්නේ නම් නෑ. හැබැයි හුඟක්ම සතුටු හිතෙන දෙයක් උනාම, කකුල් සීතල වෙලා පන නැතුව යනවා වගේ දැනෙනවා.
    ඒ වගේම එහෙම වෙලාවට තනියම හිතින් කියවනවා.:yes:

    එහෙම එකක් දැන් මතක් කරොත් කකුල් සිතල වෙලා යන එකක් නැද්ද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයෙත් ඒ රස දැනුනොත් මේ අරකමයි කියල තේරෙනව. ඒ ඇර ඒක මතක් කරන්න බෑ නෙ.

    රස පොඩ්ඩක් හරි වෙනස් එකක් දුන්නොත් වෙනස අදුරගන්න පුලුවන්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රස පොඩ්ඩක් හරි වෙනස් එකක් දුන්නොත් වෙනස අදුරගන්න පුලුවන්ද ?
    රසේ වෙනසක් තේරෙයි. :yes: රස මතක තියෙන එක නෙවේ මම කිවේ ඒක අපිට කැමති වෙලාවක ආයෙත් ගන්න බෑ නෙ. දැන් මට මලක රූපෙ පින්තුරෙකින් දකිනවා වගේ මවාගන්න පුළුවන්, කාගෙහරි කටහඬ ආය ඇහෙනවා වාගේ දෙබසක් හිතෙන් අහන්න පුළුවන්, රස සුවඳ එහෙම මතක් කරන්න බෑ නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රසේ වෙනසක් තේරෙයි. :yes: රස මතක තියෙන එක නෙවේ මම කිවේ ඒක අපිට කැමති වෙලාවක ආයෙත් ගන්න බෑ නෙ. දැන් මට මලක රූපෙ පින්තුරෙකින් දකිනවා වගේ මවාගන්න පුළුවන්, කාගෙහරි කටහඬ ආය ඇහෙනවා වාගේ දෙබසක් හිතෙන් අහන්න පුළුවන්, රස සුවඳ එහෙම මතක් කරන්න බෑ නෙ.

    සමහර සුවදවල් මතකයිනේ බන්...
    මට නම් සමහර කෑම කනවා වගේම රස හිතෙන මවාගන්න පුළුවන් :baffled:

    මට නම් රුපයක් හිතේ මවාගන්නවට වඩා සුවද , රස තමයි හිතෙන් මවාගෙන විදින්න පුළුවන්..