Current යද්දී use කරන්න හොද Tourch Brand එකක් කියන්නකෝ, දැන් තියෙන ඒවගේ ඉක්මනට battery සවුත්තු වෙනවා නැත්තන් ON/OFF කරන Switch එක සවුත්තු වෙනවා.
Fun Factory Stronic RealCurrent යද්දී use කරන්න හොද Tourch Brand එකක් කියන්නකෝ, දැන් තියෙන ඒවගේ ඉක්මනට battery සවුත්තු වෙනවා නැත්තන් ON/OFF කරන Switch එක සවුත්තු වෙනවා.
ඕවල බන් battery එක අවුල් උනහම දාන්න පුලුවන්ද?buy sanford
https://www.daraz.lk/products/sanfo...chlistcategory.list.2.700a479ebxfHlq&search=1
------ Post added on Aug 31, 2022 at 11:49 PM
https://brownsdeals.com/search?type=product&options[unavailable_products]=hide&options[prefix]=last&q=torch
------ Post added on Aug 31, 2022 at 11:52 PM
I think browns or dinapala sell those torchesoriginal "sanford" balanne kohomada?
Mchn meke raeta eliya thiyena photo ekak dapnko bn puluwn namමගේ ලඟ මේකක් තියනවා
https://www.daraz.lk/products/xiaom...a0e.searchlist.list.4.fff135ab1wkPKJ&search=1
ඉස්සර අලි එකෙන් ගෙනාපු එකක්
සයිස් එකේ හැටියට පට්ටම එලියක් තියනවා
කොලිටි එකත් සුපිරි
දැනට අරන් අවුරුදු 3-4ක් වෙනවා තාම හොදට වැඩ