machan, kia sorento eka kohomada bun, prize, thel kirilla ehema
රත්තරං;13946234 said:නොදන්න මගුල් කියලා නෝන්ඩි වෙන්න බෑනේ බන්. ඇත්තටම පාවිච්චි කරලා නෑ බන්
රත්තරං;13945915 said:ඕවා ශුවර්ද බන්?? අඩේ 16ක් දෙනවද බන් බැංකුවල? මම සම්පත් බැංකුවෙමයි දැම්මේ, අනික බෞද්ද බැංකුවනේ බන්.. හැබැයි 14%යි
මේවායේ ගනං කොහොමද බං +5





rep denna balu bun ayye




mama thaaama podi wadilu......mama deiyane kiyala matama car ekak gannai yanne 



...Ford lacer hondaida mazda familia hondaida ehemath nathnam toyota kattakma gannada???athe tiyenne 7k witharamai......



රත්තරං;13945808 said:thel nam macho 6-8 thama



