හොන්ඩා ජුලෝන බඩු CR-V

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචං මේකයි සීන් එක. මම ඊයේ වාහනේ බලන්න ගියා. මට condition එකේ නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් මම advance කරලා ආවා. සදුදට තමයි ගේන්නේ. මටත් පොර (අංකල් කෙනෙක් නම් නෙමෙයි, කොල්ලෙක්) 10 ක් කරනවා කිව්වා. අවුලක්ම නම් නෑ මට ටවුම ඇතුලේ 7 ක් කලත් ඇති, ට්‍රැෆික් නැතුව 10 ක් වගේ කරනවානම්. condition එකේනම් අවුලක් පෙන්න නෑ. එන්ජින් සීන් එකත් හොදයි. අනික බං අහන අහන X trail එක 29 - 31 යි කියන්නේ.

    ඇයි උඹට අවුලක් වගේ පේනවද වාහනේ ? :sorry::sorry::sorry::sorry:

    අංකල් කෙනෙක් කිව්වේ කටහඩින් මචන්. ටෙලිෆෝන් නොම්බරේ හරි නේද?

    හිතාගන්න බෑ. ඒකයි මම ඇඩ්මිට් උනේ නැත්තේ.. නැත්නම් ලක්ශයක් දෙකක් තියන් විකුනන්න ඕක උස්සන් එනවා. මම සාමාන්නෙන් වටින්න වාහනයක් දෙකක් දැක්කොත් අනිවා උස්සනවා මචන්. මට ඕක පොඩ්ඩක් නාඩියට වැටුනේ නෑ., ඒකයි ගියෙ නැත්තේ. මට වැටෙනවනම් එක පාරම ඔලුවට වැටෙනවා මචන්. පරිස්සමින්
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රත්තරං;13958641 said:

    අංකල් කෙනෙක් කිව්වේ කටහඩින් මචන්. ටෙලිෆෝන් නොම්බරේ හරි නේද?

    හිතාගන්න බෑ. ඒකයි මම ඇඩ්මිට් උනේ නැත්තේ.. නැත්නම් ලක්ශයක් දෙකක් තියන් විකුනන්න ඕක උස්සන් එනවා. මම සාමාන්නෙන් වටින්න වාහනයක් දෙකක් දැක්කොත් අනිවා උස්සනවා මචන්. මට ඕක පොඩ්ඩක් නාඩියට වැටුනේ නෑ., ඒකයි ගියෙ නැත්තේ. මට වැටෙනවනම් එක පාරම ඔලුවට වැටෙනවා මචන්. පරිස්සමින්

    හැමවෙලේම "පරිස්සමින්, පරිස්සමින්" කියන්න එපා බං :baffled::baffled:, බයත් හිතෙනවා උඹ ඔහොම කියද්දී :lol::lol::lol:. මාස දෙක තුනක් පැදලා අවුල් වගේ නම් හාවෙක් හොයලා පාඩු වුනත් කමක් නෑ කියලා දීලා දානවා :P:P:P:P.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමවෙලේම "පරිස්සමින්, පරිස්සමින්" කියන්න එපා බං :baffled::baffled:, බයත් හිතෙනවා උඹ ඔහොම කියද්දී :lol::lol::lol:. මාස දෙක තුනක් පැදලා අවුල් වගේ නම් හාවෙක් හොයලා පාඩු වුනත් කමක් නෑ කියලා දීලා දානවා :P:P:P:P.

    අඩෝ ගෙනාවොත් මටත් විස්තර කියපන්.. විශේශෙන් තෙල් කෙරුවාව ගැන.අනිවා PM එකක් දාපන්. අපේ එකා අඩ අඩා ඉන්නේ. ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ මේක උගෙ එකේ ලෙඩක්ද කියලා. එක එකා එක එක කතා කියනවා බන් x trail ගැන
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Niyaman...Machooo

    Mata Kiyanawada.. "Compact Recreational Vehicle" Kiyana ekea Sinhala Theruma Mokakda Kiyala.
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    uba num ela kollek......wadak thiyana deyak dala..........Toyota Prado history ekath may wage damu........
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    goldenman_s.jpg

    ......bump......
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    Elzzz!

    machan me mage dream vehicle eka (CRV).. man thama lite vehicle license :(

    eken crv eka drive karanna puluwanda ?

    meka bara wahanada ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු