මචං මේකයි සීන් එක. මම ඊයේ වාහනේ බලන්න ගියා. මට condition එකේ නම් අවුලක් තිබ්බේ නෑ. ඉතින් මම advance කරලා ආවා. සදුදට තමයි ගේන්නේ. මටත් පොර (අංකල් කෙනෙක් නම් නෙමෙයි, කොල්ලෙක්) 10 ක් කරනවා කිව්වා. අවුලක්ම නම් නෑ මට ටවුම ඇතුලේ 7 ක් කලත් ඇති, ට්රැෆික් නැතුව 10 ක් වගේ කරනවානම්. condition එකේනම් අවුලක් පෙන්න නෑ. එන්ජින් සීන් එකත් හොදයි. අනික බං අහන අහන X trail එක 29 - 31 යි කියන්නේ.
ඇයි උඹට අවුලක් වගේ පේනවද වාහනේ ?![]()
අංකල් කෙනෙක් කිව්වේ කටහඩින් මචන්. ටෙලිෆෝන් නොම්බරේ හරි නේද?
හිතාගන්න බෑ. ඒකයි මම ඇඩ්මිට් උනේ නැත්තේ.. නැත්නම් ලක්ශයක් දෙකක් තියන් විකුනන්න ඕක උස්සන් එනවා. මම සාමාන්නෙන් වටින්න වාහනයක් දෙකක් දැක්කොත් අනිවා උස්සනවා මචන්. මට ඕක පොඩ්ඩක් නාඩියට වැටුනේ නෑ., ඒකයි ගියෙ නැත්තේ. මට වැටෙනවනම් එක පාරම ඔලුවට වැටෙනවා මචන්. පරිස්සමින්





good thread saho.... rep++
