හොන්ඩා ජේඩ් බයික් එක ගැන ත්‍රෙඩ් එකක් එහෙම එල කිරියේ නැද්ද....
දන්න කියන කට්ටිය ඉන්නව නම් පොඩි විස්තරයක් දීල යනව ද....
ඉක්මන් එකේ එහෙම 1.5ක් 1.8ක් වගේ ඉදලා ජේඩ් තියනවා.....කාලයක් ඉදලා ජේඩ් බයි එකකට් ආසවක් ටියනව....විස්තර ටිකක් දැන ගන්න දන අය කියල දෙනවද....
හොනර්ට් ගන්න සල්ලි නැති අපිට ඉතින් ගන්න පුලුවන් හොදම බයික් එකනේ.....