හොන්ඩා හොනට් 250 උදව්වක්
මචන් මට පොඩි විස්තර වගයක් දැනගන්න තියෙනවා බයික් එකක් ගැන. අත්තටම කිව්වොත් මගෙ යාලුවෙක්ගෙ මචන් මේ බයික් එක. ඌට තමයි මේ විස්තර ටික දැනගන්න ඕන වෙලා තියෙන්නෙ මචන්. බයික් එක හොන්ඩා හොනට් 250. දැනගන්න ඕනි මචන් මේකට දාන ඔයිල් එකේ මොකක් හරි මොඩල් නම්බර් එකක් තියෙනවද? සර්විස් කරනකොට දාන්නේ මොබිල් ඔයිල් එක මචන්. ඒකෙ මොකක් හරි මොඩල් නම්බර් එකක් බලලද ගන්න ඕනි??
ඇත්තටම මූට ඕනි වෙලා තියෙන්නේ මචන් මුගේ බයික් එක ගෙදරදිම සර්විස් කරගන්නයි

තව දෙයක් මේකේ ඔයිල් ෆිල්ටර් එක ගලවන හැටි උබලා කවුරු හරි දන්නවද මචන්?? මීට අමතරව තව මොනාද මචන් සර්විස් කරනකොට කරන්න ඕනි?? කූලන්ට් මාරු කරන්නනන් පොර දන්නව කිව්වා මචන්..
ආහ්.. තව පොඩි දෙයක් තියෙනවා.. මේ බඩු වලට යන ගනන් එහෙම දන්නවනන් ඒවත් පොඩ්ඩක් මෙතන දාපන් මචන්.. ඔයිල් වලට , ෆිල්ටර් එකට එහෙම යන ගනන්..

gn 125 ekak bn owata wenas da danne nah neh thickness 