හොඳම කුරියර් සර්විස් එක

sixtonine

Junior member
  • Oct 27, 2021
    38
    52
    18
    38
    Kandy
    ලංකාවෙ දැනට තියන හොඳම කුරියර් සර්විස් එක මොකක්ද?
    ප්‍රශ්න අඩු.
    ඔයාලගෙ අත්දැකීම් එක්ක කියන්න පුළුවන්නම් වටිනවා.
    පොඩි ඔන්ලයින් බිස්නස් එකකට.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    HEMA Ekema prasna tiyenawa.
    Cash on delivery nam . Cod nathnam prompt XP hodai .
    Cod nam ,Pronto /domex
    prompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.
    hoyala baladdi danagaththe unge ehema scene wadiyi kiyala.
     
    • Like
    Reactions: sixtonine

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    prompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.
    hoyala baladdi danagaththe unge ehema scene wadiyi kiyala.
    මට නම් එහෙම සින් නෑ, එත් අපි නිතරම පාර්සල යවනවා - ගෙන්නනවා, හොද පතට පෙන්න ලියන්න ඔන, ඇබිටිල්ලන් අකුරෙන් ලියලා වැඩක් නෑ,,

    පාරසල් එක ලැබෙන එකාගෙ ටවුන් එක හරි ගම හරි තඩියට ලියන්න ඔන, මම ඉගෙන ගනිපු දෙ එකයි,
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    prompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.
    hoyala baladdi danagaththe unge ehema scene wadiyi kiyala.
    කුබියෝ වලත් ඔය සින එක වෙනවා වුන්ගේ බාර්කොඩ් එනම් මනම් වලට අමතරව හොද තඩි අකුරෙන් පාර්සලේ ගහපන් යන්න ඕන දිස්ත්‍රික්කේ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,315
    5,417
    113
    Panadura
    Fardar COD එක හොදයි මට නම්. පාර්සල් 300ටම 12යි රිටන් වුනේ. කෝල් කරලා කන්ෆම් කරගෙන යවන්නෙ දැන්. රිටන් ආවෙම නෑ ඊට පස්සෙ .
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගණන් අඩුම නම් Daraz එකේ. Prompt Xpress, Fardar Express වලින් deliver කරලා තියෙනවා, ප්‍රශ්නයක් නම් වෙලා නෑ
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    prompt XP දැනට use කරලා තියනවා මන් දැක්කා අලුත් එකක් තියනවා CeylonEX කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113
    prompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.
    hoyala baladdi danagaththe unge ehema scene wadiyi kiyala.
    ඇඩ්‍රස් එකේ යටම ගාල්ල කියල පෙනි පෙනී කොට්ටාවට ගියා කියන එක නම් හිතන්න අමාරුයි. ගාල්ලෙ ඇඩ්‍රස් එකේ අන්තිමට මොකක් හරි ඈත ඩොටේ ගමක නමක් තියෙන්න ඇති. ගොඩක් අය හිතන්නෙ රටේ එහා කෙලවරේ ඉන්න එකාත් තමන්ගෙ ගම දන්නව කියලනෙ
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඇඩ්‍රස් එකේ යටම ගාල්ල කියල පෙනි පෙනී කොට්ටාවට ගියා කියන එක නම් හිතන්න අමාරුයි. ගාල්ලෙ ඇඩ්‍රස් එකේ අන්තිමට මොකක් හරි ඈත ඩොටේ ගමක නමක් තියෙන්න ඇති. ගොඩක් අය හිතන්නෙ රටේ එහා කෙලවරේ ඉන්න එකාත් තමන්ගෙ ගම දන්නව කියලනෙ
    galle idala matara ewapu ekak kottawa yawala thibune.clear na kiyanna ba bn.lokuwalata liyala thibuna.
    fb, google reviews wala ehema scene godak dala thiyenawa.samahara ayage parcel walata wechcha deyak na. 🥴
     
    • Wow
    Reactions: ruchira55